පොත් ප්‍රදර්ශණයට ගියාද මිතුරේ?

patzz

Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    BMICH එක ලගටම පලයන්. පාකින් ෆුල් නම් උන් බෝඩ් එකක් දාලා තියෙනවා. අනික එහෙම වුනොත් පොලිසියෙන් කොහොමත් ඇතුලට දාන්න දෙන්නෙ නෑ. උබ බොරැල්ල පැත්තෙ ඉදන් එනවා නම් BMICH පහු වුනාම හම්බ වෙන පලවෙනි කලර් ලයිට් එකෙන් දකුනට දාලා, හෙමීට ඉස්සරහට පලයන්. ලගම ඉඩ තියෙන තැනක දා ගනින්.
    Nidahas chaturasra gawatama yanna one da bung?
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙ stall eka koheda machan thiyenne?