පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    PDF kohenda ban aluth pothak anith eka liyapu ekage mahansiyata 350kda koheda wenne awith ganin kollo paduwak wen ne.danna thawa hoda poth thiyanawa nam kiyapan thawa.a...thawa ubala kawuru hari sherlock holmes - chandana mendis pariwarthana kiyawanna asa nam pudgalikai rahasigathai 8,9,10 awith gihin ganilla :rolleyes::rolleyes:

    :yes::yes::yes::yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    සිරා බං උඹට පිං නොකා නොබී බස් වල හිටං මං මේ පොත කියවනවා මාරම ෆීලින් එකක් දැනෙන්නේ කොටින්ම මම ආසම ශර්ලොක් හොල්ම්ස් පොත තවම අතින්වත් ඇල්ලුවෙ නෑ තෑක්ස් අ ලොට් මචං මං කියවලා තාත්තටත් තැපැල් කරල හරි යවනවා තව මේ වගේ පොත් නැද්ද බං
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ..
    11.gif

    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
    අනිවා රෙප් ලැබෙයි.. ;)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය පොත ප්‍රදර්ශනේ විතරද බං තියෙන්නෙ.. වෙන ගන්න තැනක් නැද්ද..?

    මචන්, පොත ගහන්නේ විසිදුනු ප්‍රකාශකයෝ....මේක නුගේගොඩ සරසවියේ, ගුණසේන එකේ අනිවා ඇති...ඒත් ඉතින් book fair ගියොත් උබට discount එකක් හම්බෙයි....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    uba kiyapu nisama man eeye gatta ban thawama balanawa raththaran pothak ban sirawata pathulatama danenawa ubata hugak thx potha gena keewata koggala nilame mona wage pothakda a genath kiyapanko ban

    මචං, කොග්ගල නිලමේ පොතත් මරු කතාවක්...මං උබට එකේ pdf එක pm කළා...ඒක නම් 1950 ගණන් වල ලියපු පොතක්...ඒත් වර්තමානය ගැනයි මීට අවුරුදු 5,000 කට කලින් ලංකාවේ උන දේවල් ගැනයි කියල තියෙන්නේ...
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචං, කොග්ගල නිලමේ පොතත් මරු කතාවක්...මං උබට එකේ pdf එක pm කළා...ඒක නම් 1950 ගණන් වල ලියපු පොතක්...ඒත් වර්තමානය ගැනයි මීට අවුරුදු 5,000 කට කලින් ලංකාවේ උන දේවල් ගැනයි කියල තියෙන්නේ...

    එළ මචං වටිනවා පිං උඹට :)
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද උදේ පොත ඉවර කලේ බන් කියන්න වචන නෑ දෙපාරක් කියවන්න පුළුවන් අන්තිම හරිය කියවද්දි ඇගට දැනෙනව හරියට එදා අපිත් අනිතිම සටන බලන් හිටියා වගෙ හැම කෙනෙක්ම මේක කියවන්න එක එකාගෙ මල් කතා කියවල ඔළු නරක් කර ගන්නවට වඩා දවසක තමන්ගෙ දරුවෙක්ට හරි කියල දෙන්න පුළුවන් දෙයක් ඔයාලට ලැබෙනවා අනිවාර්යයි :)
     
    උබ දන්නවද බන් ජේසු නම් බුද්ධ ශ්‍රවකයා කියන පොත ගැන භද්‍රජී ගෙත් පොතක් තියනවා මන් ඒක ගත්තෙ නෑ දෙකම කම්පෙයාර් නොකර ගන්න බැරි නිස මට පොත හම්බ උනේ නෑනෙ උබ කියවලා තියනවද :(
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අද උදේ පොත ඉවර කලේ බන් කියන්න වචන නෑ දෙපාරක් කියවන්න පුළුවන් අන්තිම හරිය කියවද්දි ඇගට දැනෙනව හරියට එදා අපිත් අනිතිම සටන බලන් හිටියා වගෙ හැම කෙනෙක්ම මේක කියවන්න එක එකාගෙ මල් කතා කියවල ඔළු නරක් කර ගන්නවට වඩා දවසක තමන්ගෙ දරුවෙක්ට හරි කියල දෙන්න පුළුවන් දෙයක් ඔයාලට ලැබෙනවා අනිවාර්යයි :)

    අනිවා මචන්...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබ දන්නවද බන් ජේසු නම් බුද්ධ ශ්‍රවකයා කියන පොත ගැන භද්‍රජී ගෙත් පොතක් තියනවා මන් ඒක ගත්තෙ නෑ දෙකම කම්පෙයාර් නොකර ගන්න බැරි නිස මට පොත හම්බ උනේ නෑනෙ උබ කියවලා තියනවද :(

    මචන්, මං ඔය පොත කියවල තියෙනවා , ගොඩක් කල් හැබැයි...ඒකෙ තියෙන්නේ, බයිබලයේ කොතනකවත් ජේසුස් වහන්සේගේ පොඩි කාලේ ඉදන් තරුණ විය වෙනකන් විස්තර කරලා නැත්තේ, ඒ කාලය තුල ඔහු බුදුදහම ඉගෙන ගත්ත නිසා කියල..ඉන්දියාවේ හිටපු යෝගාවචරයන් ලග ජේසු තුමා අනුගාමිකයෙක් විදිහට ඉදල, සෘර්ධි ප්‍රාතිහාර්ය කරන්න ඉගෙනගෙන තියෙනවා.පස්සේ තමන්ගේ රටට ආවට පස්සේ ඒක තමන්ගේ බලයක්/දහමක් විදිහට ඒ මිනිස්සුන්ට පෙන්නුවාලු....ඒක ඔප්පු කරන්න පුරාවිද්‍යා සාධකත් ඔය පොතේ පෙන්නලා දීල තියෙනවා, ෆොටෝස් එහෙම..තාම ඒ මතයට කවුරුවත් අභියෝග කරලා නෑ කියල තමයි කියන්නේ...:baffled:
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29

    liwwe narada karunathilake. 2001. bingiriye inne. e kaale communication ekak kare. deweni kotasakuth liwwa.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන්, මං ඔය පොත කියවල තියෙනවා , ගොඩක් කල් හැබැයි...ඒකෙ තියෙන්නේ, බයිබලයේ කොතනකවත් ජේසුස් වහන්සේගේ පොඩි කාලේ ඉදන් තරුණ විය වෙනකන් විස්තර කරලා නැත්තේ, ඒ කාලය තුල ඔහු බුදුදහම ඉගෙන ගත්ත නිසා කියල..ඉන්දියාවේ හිටපු යෝගාවචරයන් ලග ජේසු තුමා අනුගාමිකයෙක් විදිහට ඉදල, සෘර්ධි ප්‍රාතිහාර්ය කරන්න ඉගෙනගෙන තියෙනවා.පස්සේ තමන්ගේ රටට ආවට පස්සේ ඒක තමන්ගේ බලයක්/දහමක් විදිහට ඒ මිනිස්සුන්ට පෙන්නුවාලු....ඒක ඔප්පු කරන්න පුරාවිද්‍යා සාධකත් ඔය පොතේ පෙන්නලා දීල තියෙනවා, ෆොටෝස් එහෙම..තාම ඒ මතයට කවුරුවත් අභියෝග කරලා නෑ කියල තමයි කියන්නේ...:baffled:

    potha hoyaa ganna beri unane ban kiyawanna aasai