පොත් ස්කෑන් කරන්න හොඳ මොනවගේ වෙබ්කැම් එකක් ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    මට පරණ පොත් ස්කෑන් කරලා pdf හදන්න අවශ්‍යයි.
    මේකට ගැලපෙන වෙබ්කැම් එකක් මොනවගේ වියයුතුද?
    අවම ආසාසයකින් වැඩේ කරගන්න අවශ්‍ය මෘදුකාංග මොනවද?