පොත්

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ලේක්හවුස් එක ඉස්සරහා තියෙන කන්වෙන්ෂන් හෝල් එකේ රිචඩ් පොත් කාරයින්ගේ සේල් එකක් තියෙනවා. අපේ පොත් බෙදාදීමට සම්බන්ධ වෙන්න කැමති අයට එතැනින් අපේ ලැයිස්තුවේ ඉතිරි බඩු ගොඩක් අඩු ගාණට ගන්න පුළුවන්.