පොතුවිල්_මුස්ලිම්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    පොතුවිල්_මුස්ලිම්

    අපේ ලබාපු කරුමෙකට අපිටත් ඉන්නවා රටේ පවකට පහල වුන මයිලෝ වල සීනි හොයන විධායක බලයක් ඇති නිකමෙක්. මෙච්චර වන විනාසයක් වෙද්දී පොර සයිලන්ට්.

    Link: http://nethgossip.lk/article/28368

    Capture.gif


     
    • Like
    Reactions: nuwa11

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    hambayo eking eka allagannawa bayiyo toiyo kiyala sinhala weunghamara gannawa
    kata chanda dammath podu prashana waladi ekathu weyalla

    mun lankawa afghanistanayk karala nawathinne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕව මොනාද බං පොනිලා එක්ක ඉන්නේ උ විල්පත්තු නෙවි ඕකා ළඟදීම සිංහරාජේත් කපයි

    image_bc3bc0684a.jpg



    සිංගප්පුරුවක් කරනවා
    අපිට විහිලු උනාට පොනිල්ගේ මේ කතාව පිටිපස්සේ ලොකු දෙයක් තියෙනවා.


     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපේ ලබාපු කරුමෙකට අපිටත් ඉන්නවා රටේ පවකට පහල වුන මයිලෝ වල සීනි හොයන විධායක බලයක් ඇති නිකමෙක්. මෙච්චර වන විනාසයක් වෙද්දී පොර සයිලන්ට්.

    සයිලන්ට් කොහෙද? නිකන් බොරු ගහන්න එපා බන්. පොර මයිලෝ පැකට් එකත් එක්ක ජිවිතයත් මරණයත් අතර සටනක ඉන්නෙ :lol::lol::lol::lol:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,446
    20,939
    113
    Panadura
    සයිලන්ට් කොහෙද? නිකන් බොරු ගහන්න එපා බන්. පොර මයිලෝ පැකට් එකත් එක්ක ජිවිතයත් මරණයත් අතර සටනක ඉන්නෙ

    :lol: :lol: :lol: