පොත පතේ නැති දැණුම.. (බලන්න ඇත්තද කියලා)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පොත පතේ නැති දැණුම.. (බලන්න ඇත්තද කියලා)

    [FONT=&quot]
    20070618_newton.jpg
    [/FONT]

    [FONT=&quot]
    albert-einstein1.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ඔබට ඩොලරයක් ඉපයීමට පැයක් ගතවේ නම් ළදකට එය වියදම් කිරීමට තත්පරයක් ප්‍රමාණවත්ය.[/FONT]
    [FONT=&quot]-ඩාවින්චි-

    [/FONT]
    [FONT=&quot]ඇපල් ගෙඩිය වෙනුවට කෙල්ලෙක් එදා ගහෙන් බිමට වැටුනේ නම් අද ගුරුත්වාකර්ශනයක් නැත.[/FONT]
    [FONT=&quot]-අයිසැක් නිව්ටන්-

    [/FONT]
    [FONT=&quot]ළදක් සෑම විටම තමාගේ පෙම්වතා ගැන බලන්නේ සාපේක්ෂවය.නමුත් පෙම්වතා ඇය දෙස බලන්නේ නිරපේක්ෂවය.[/FONT]
    [FONT=&quot]-අයින්ස්ටයින්-

    [/FONT]
    [FONT=&quot]පිටට නොපෙනුනත් ඇතුලතින් බොහෝ දේ සමානය. දකිනතුරු ඉවසිල්ලක් නැති හැමදේම දුටුවිට එපා වේ.[/FONT]
    [FONT=&quot]-මැක්රෝනි-

    [/FONT]
    [FONT=&quot]ඔබත් කෙනෙකුට ආදරේ කරයි නම්, ඇයගේ හොදම මිතුරියගේ පිහිට නොපතන්න. එවිට ඔබගේ ආදරය ඇය සොරා ගනු ඇත. මෙහි විලෝමය සත්‍ය වේ.[/FONT]
    [FONT=&quot]-මයිකල් අයියා-

    [/FONT]
    [FONT=&quot]ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.[/FONT]
    [FONT=&quot]-ඇන්ජෙලෝ-

    [/FONT]
    [FONT=&quot]ඔබගේ පෙම්වතිය සමග ඔබ පාරේ යයි නම් ඔබ ඇගේ අත තදින් අල්ලාගන්න, ඇය ඔබේ අතින් අල්ලාගෙන සිටියි නම් ඇයට කැමති මොහොතක එය අතහරිනු ඇත.[/FONT]
    [FONT=&quot]-ශාරුක් කන්නන්ගර-

    [/FONT]
    [FONT=&quot]ඔබ ගස්ලබු, යෝගට්, පිපිඤ්ඤා හා මුදවපු කිරි කෑමට ආස නම්, ඒවා ගෙදරට ගෙන ඒමෙන් වලකින්න. නැතහොත් ඔබට සිදුවන්නේ බිරිදගේ මුහුණ ලෙව කෑමටය[/FONT]
    [FONT=&quot]-රිතික් රෝෂාන්-

    [/FONT]
    [FONT=&quot]ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,[/FONT]
    [FONT=&quot]1. එහි ඇවාට ඇති බැවිනි.[/FONT]
    [FONT=&quot]2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.[/FONT]
    [FONT=&quot]3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.[/FONT]
    [FONT=&quot]4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.[/FONT]
    [FONT=&quot]5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.[/FONT]
    [FONT=&quot]-බඩ්ලිව් බුෂ්-

    [/FONT]
    [FONT=&quot]විදුලි බුබුල නිවපවීමේදී වරදින සෑම වාරයක් පාසාම උත්සාහය අත් නොහලෙමි. නමුත් විවාහය කරගත් ලොකුම වරද යැයි තේරුම් ගත් විට නැවත එකක් කිරීමට උත්සාහ නොකලෙමි![/FONT]
    [FONT=&quot]-තෝමස් අල්වා එඩිසන්-

    විනෝදය සදහා පමණක් බව සලකන්න.. කිසිත් සත්‍ය නොවේ..
    http://patta-hina.blogspot.com/
    [/FONT]

    • Like
    Reactions: ncpasan and PMUB

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
    -ඇන්ජෙලෝ-

    patta kathawa
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    [FONT=&quot]ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,[/FONT]
    [FONT=&quot]1. එහි ඇවාට ඇති බැවිනි.[/FONT]
    [FONT=&quot]2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.[/FONT]
    [FONT=&quot]3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.[/FONT]
    [FONT=&quot]4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.[/FONT]
    [FONT=&quot]5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.[/FONT]
    [FONT=&quot]-බඩ්ලිව් බුෂ්-[/FONT]
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ela
    rep denna ba lu
    Elaz

    ළදුන් ජීවිතයේ උපයන මුදල් වලින් වැඩි කොටසක් වියදම් කරන්නේ තමාගේ රුව වඩවන ඇදුම් පැලදුම් සදහාය. නමුත් ඔවුන් ජීවිතයේ සුන්දරම අවස්ථා ගත කරන්නේ ඇදුම් කිසිවක් නැතිවය.
    -ඇන්ජෙලෝ-

    patta kathawa
    :lol::lol:

    :frown::frown:

    patta-rep+

    සිරා quotes ටික.......:yes:
    බෙදාගත්තට ස්තූතියි...
    11.gif

    +4

    patta
    rep iwarailu

    [FONT=&quot]ගැහැණු ළමුන් සදට උපමා කර ඇත්තේ,[/FONT]
    [FONT=&quot]1. එහි ඇවාට ඇති බැවිනි.[/FONT]
    [FONT=&quot]2. තනියම දීප්තියක් විය නොහැකි බැවිනි.[/FONT]
    [FONT=&quot]3. හැමදාම අපට පෙනෙන්නේ එහි එක් පැත්තක් බැවිනි.[/FONT]
    [FONT=&quot]4. දින ගෙවීයත්ම එක එක හැඩ ගන්නා බැවිනි.[/FONT]
    [FONT=&quot]5. සෑම මාසයක් පාසාම එය චක්‍රයක් නිම කරන බැවිනි.[/FONT]
    [FONT=&quot]-බඩ්ලිව් බුෂ්-[/FONT]

    ශාරුක් කන්නන්ගර kiyanne kawda??:confused::confused::confused:
    ඔය ආතල් එකට හදපු එකක් නිසා.. ෂාරුක් ඛාන් කියන එක වෙනුවට දාන්න ඇත්තෙ.. :yes: