:lol::lol::lol::lol:
Srilankan1 Well-known member May 14, 2008 14,451 13,171 113 ලංකාවේ අපේ ලංකාව Mar 5, 2014 #1 Reactions: dd nalin and Robin Hood of Sherwood
Al Baik Well-known member Jan 5, 2011 15,404 12,506 113 Ohio, USA Mar 5, 2014 #2 ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසුරියගේ නම වෙනස් කර ඇතැයි වාර්තා වේ. මෙසේ ඇගේ නම වෙනස්වී ඇත්තේ ඇයට ගෞරව නාමයක් ලැබීම නිසාය. ගල්ගමුව ප්‍රඅදේශයේ විහාරස්ථානයක් වන ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙන් මේ ගෞරව නාමය ලැබී තිබේ. මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි. ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙස නම වෙනස්වී ඇතැයි පැවසේ.
ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසුරියගේ නම වෙනස් කර ඇතැයි වාර්තා වේ. මෙසේ ඇගේ නම වෙනස්වී ඇත්තේ ඇයට ගෞරව නාමයක් ලැබීම නිසාය. ගල්ගමුව ප්‍රඅදේශයේ විහාරස්ථානයක් වන ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙන් මේ ගෞරව නාමය ලැබී තිබේ. මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි. ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙස නම වෙනස්වී ඇතැයි පැවසේ.
speedmalli Well-known member Nov 22, 2011 21,720 17,898 113 Auckland Mar 5, 2014 #3 mewwata hina wenawada adanawada kiyala hithaganna be.. ane manda.. hodata baluwoth me nam aran thiyana ewun mokak hari hoa kamakata wanchawakata sambanda ewun. aduma tharame jangiyak hari ussala thiyana un
mewwata hina wenawada adanawada kiyala hithaganna be.. ane manda.. hodata baluwoth me nam aran thiyana ewun mokak hari hoa kamakata wanchawakata sambanda ewun. aduma tharame jangiyak hari ussala thiyana un
Robin Hood of Sherwood Well-known member Nov 6, 2011 3,005 908 113 Wennappuwa Mar 5, 2014 #5 ane manda ban rep+
deanXX Well-known member Oct 15, 2013 21,734 16,740 113 Mar 5, 2014 #6 උදාරිට ආණ්ඩුවේ ඇමතියෙක් ගහනවා..ඌ උදාරිගේ ඔඩෙල් case එක යට ගහන්නත් උදව් කරා..ඇමතිගේ නම නම් දන්නේ නැහැ.
උදාරිට ආණ්ඩුවේ ඇමතියෙක් ගහනවා..ඌ උදාරිගේ ඔඩෙල් case එක යට ගහන්නත් උදව් කරා..ඇමතිගේ නම නම් දන්නේ නැහැ.