පොදුජනෝරිස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,457
    13,200
    113
    ලංකාවේ අපේ ලංකාව
    1012543_724593950896467_2006557412_n.jpg


    :lol::lol::lol::lol:​
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,420
    12,537
    113
    Ohio, USA
    ජනප්‍රිය නිළියක් වන උදාරි වර්ණකුලසුරියගේ නම වෙනස් කර ඇතැයි වාර්තා වේ.
    මෙසේ ඇගේ නම වෙනස්වී ඇත්තේ ඇයට ගෞරව නාමයක් ලැබීම නිසාය.
    ගල්ගමුව ප්‍රඅදේශයේ විහාරස්ථානයක් වන ගල්ගමුව පාලුකඩවල වාජිකාරාම පුරාණ විහාරයෙන් මේ ගෞරව නාමය ලැබී තිබේ.
    මෙවන් උපාධියක් ඇයට ලබාදීමට හේතුපාඨ ලෙස දක්වා ඇත්තේ ඇයගේ ප්‍රවීණතාවය, විශිෂ්ඨ සේවය, සහජ දක්ෂතාවය හා සාධු චර්යාවයි.
    ඒ අනුව ගෞරව නාමය ලබාගැනීමෙන් පසුව උදාරිගේ නම ජනී ජන ප්‍රසාදනී, රංග කලා ලංකේෂ්වර, දේශ කීර්ති, මානව හිතවාදී, සමාජ සුබ සාධන, දිරිය වීර්ය කාන්තා උදාරි චාමිකා වර්ණකුලසූරිය මැතිනිය ලෙස නම වෙනස්වී ඇතැයි පැවසේ.


    9UGAOwe.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,731
    17,910
    113
    Auckland
    mewwata hina wenawada adanawada kiyala hithaganna be.. ane manda..

    hodata baluwoth me nam aran thiyana ewun mokak hari hoa kamakata wanchawakata sambanda ewun. aduma tharame jangiyak hari ussala thiyana un
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,743
    16,771
    113
    උදාරිට ආණ්ඩුවේ ඇමතියෙක් ගහනවා..ඌ උදාරිගේ ඔඩෙල් case එක යට ගහන්නත් උදව් කරා..ඇමතිගේ නම නම් දන්නේ නැහැ.