
ඇත්තද බන් ඔතනට එන එවුන්ට සන්ලයිට් කෑලි දෙකක් දෙනව කියන්නෙ???ඔය තියෙන්නෙ බන් අපුරුවට, ගුපියො හිතාගෙන උන්නෙ බල්ලෙක්වත් එන එකක් නැ කියල, ඔය රට වටින් මිනිස්සු ගේන් නැතුව, අරගලේ කොරන ගොබ්බ සෙට් එකට වඩා නම් මිනිස්සු ඉන්නව..![]()
වෙන්ඩ ඇති බන් උබලටත් ඕන නම් ගිහින් අරගනින්.ඇත්තද බන් ඔතනට එන එවුන්ට සන්ලයිට් කෑලි දෙකක් දෙනව කියන්නෙ???
200 තියන් උන්න ඩොලර් එක පාකරපන් කියල අරගල කරපු පොන්නයො කියන කතා..කරන්ට් බිල වැඩි කරාට කමක් නෑ කියල උද්ඝෝෂණ කරපු රටක මේවා සාමාන්‍ය දේවල්.
අරගලේ කොරන තැනවත් ඔච්චර සෙනග නැනෙ නැනෙ.. බොරුවට 10-15 දෙනෙක් කියව කියව ඉන්න එකනෙ අරගලේ කොරන්නෙ, ඊට වඩානම් දාස් ගුනයක් පොහොට්ටුවෙ මැයි දිනේ නම්බුයි..5000 දෙන්නේ නැතුව භුමිිතෙල් 1/2, සන්ලයිට් කැට දෙකටත් එන්න ඇත්තේ... මොනා උනත් බල්ලගේ වලිගේ කෙලින් කරන්න බැ වගේ අපේ බේබදු වැඩිහිටියෝ ටික අඩියක් ගහලා සබන් කැටේයි භූමිතෙල් ටිකයි අරන් එයි...
69 ලකෂෙන් තව ලක්ෂයක් වත් ඇති බන් උන් අනාගතේ දවසක කයිට්ස් වගේ දූපතකට ගිහින් දාලා පුනුරුත්ථාපනය කරන්න ඕන.5000 දෙන්නේ නැතුව භුමිිතෙල් 1/2, සන්ලයිට් කැට දෙකටත් එන්න ඇත්තේ... මොනා උනත් බල්ලගේ වලිගේ කෙලින් කරන්න බැ වගේ අපේ බේබදු වැඩිහිටියෝ ටික අඩියක් ගහලා සබන් කැටේයි භූමිතෙල් ටිකයි අරන් එයි...