පොදුජන පෙරමුණේ සභාපති

dilann

Well-known member
  • Jul 6, 2018
    67,559
    167,111
    113
    එකමත් එක රටක
    පව් බන් ඌ

    XrX7ocV.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සාගර නම් කලින්ම කටට ගත්තා නේ.. ජීඈල් ජෙලස් අලහපෙරුම ගෑන කියලා ඈන ගත්තා වගේ.. මට පේන්නේ රනිලා ඈගේ වයිරය මෙහෙයුම පටන් ගනී වගේ. 20 වෙනිදා කෙලින්ම ජනපති වුනොත් ඔක්කොටම ඈරලා දායි වගේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    සාගර නම් කලින්ම කටට ගත්තා නේ.. ජීඈල් ජෙලස් අලහපෙරුම ගෑන කියලා ඈන ගත්තා වගේ.. මට පේන්නේ රනිලා ඈගේ වයිරය මෙහෙයුම පටන් ගනී වගේ. 20 වෙනිදා කෙලින්ම ජනපති වුනොත් ඔක්කොටම ඈරලා දායි වගේ
    @erozan nam 24/7 kate thiyagenalu
    lol
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පක්ෂයක සභාපති කියන්නේ මෙහෙම ගහල පන්නන පුලුවන් පීච්චං තනතුරක් ද බන් ?
    රාජපක්ශලා අගවිනිසුරුවරය පෑන්නුවේ අට පාස් විමලෙට කියලා පිස්සු ගෑණී කියලා කියවලා.. එහෙව් එකේ උන්ගේ පක්සෙ එවුන්ව එලවන විදිහ ගෑන කවර කතාද
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    මොනව උනත් රනිය ජනාදිපති උනා නම් කෙලින්ම අද තියන නස්පැත්තිය රටට වෙන්නෙ නෑ. එහෙම උනා කියල උට රට හදන්න වෙන්නෙත් නෑ වේල් තුනම බඩපලෙන්න කාල බයියො ටික පැය 24ම අඩාගත්තු ගමන් නිසා රට බේරගන්න

    @erozan nam 24/7 kate thiyagenalu
    lol
    @erozan දැන් බටලන්දෙ puk ඩියුටි

    පඩිත් නෑ කියන්නෙ 🤦‍♂🤭
    ------ Post added on Jul 16, 2022 at 4:49 PM
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,256
    113
    බැසිලද බන් නායකයා ඕකේ? එකෙක්ටවත් 113 ක් ගන්න බැරි උනොත් මොකක්ද බන් වෙන්නෙ? 🙄🙄🙄🙄
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    oya pohotuwwe mahaloku senior un tika denwath pakshe balaya rajapkshalagen ganna one wahallu wage un kiyana ekama kranne netuwa
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    ඔහොම ගිහින් රනිල් පොහොට්ටුවෙ නායකයා වෙයි. අකිල හරි සාගල හරි මහලේකම් වෙයි. පාක්ෂිකයෝ රනිල්ව ජනාධිපති කරයි. රටේ මිනිස්සු කිරිබත් කයි...!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    ඔහොම ගිහින් රනිල් පොහොට්ටුවෙ නායකයා වෙයි. අකිල හරි සාගල හරි මහලේකම් වෙයි. පාක්ෂිකයෝ රනිල්ව ජනාධිපති කරයි. රටේ මිනිස්සු කිරිබත් කයි...!
    දැනටම පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන පොහොට්ටුවෙ නම එක්සත් ජාතික පක්ෂය කියල වෙනස් කරල පොනිල කියයි ඔන්න 93න් පස්සෙ පාර්ලිමේන්තු බහුතරේ අරන් පෙන්නුව කියල
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බත්තරමුල්ලෙ පොහොට්ටු කාර්යාලෙ එක්සත් ජාතික පක්ශෙ කියල කියල රිනේම් කරානම් ලේසියි.. බොරලුගොඩ ට කොලපාට සරමක් අන්දනවලු
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පක්ෂයක සභාපති කියන්නේ මෙහෙම ගහල පන්නන පුලුවන් පීච්චං තනතුරක් ද බන් ?
    anunge pakseka sabapathine ban.

    මට නම් පේන්නෙ ඕකුන්ගේ බොරු මායම්. බොරුවට පෙන්වනවා රනිලට දිනන්න බැරි බව. එතකොට අනික් එවුන් සංවිධානය වෙන්නෙ නෑනෙ. ඊටපස්සෙ රහස් ඡන්දය දෙයි ඔක්කොම.

    ඇයි බං තාමත් රැවටෙන්නෙ. මුං කීපාරක් ඔය නාට්ටිය කළාද? නැවත විකාශය යද්දිත් මිනිස්සු බලන් ඉන්නවා වෙන මොකක් හරි අවසානයක් තියෙයි කියලා.

    20 ගේනකොට මතකද?
    ඊටපස්සෙ ද්විත්ව උන් පුලුවන් කියන එකට ආයෙ ඡන්දයක් තිබ්බා මතකද?
    ගොම්මන්පිලයට විශ්වාසභ්ංගයක් ගෙනාවා මතකද?
    නියෝජ්‍ය කතානායක් ඡන්දෙ දෙපාරක් තිබ්බා මතකද?
    ගෝඨාට විරුද්ධත්වය පල කරන්න ඡන්දයක් තිබ්බා මතකද?

    ඔය ඔක්කොගෙම අන්තිම මොහොත වෙනකන් කල්ලි දෙක තුනක් හිටියා. අන්තිමේ ඔක්කොම සංවේදී උනා.
    ------ Post added on Jul 16, 2022 at 8:00 PM