පොදු අපේක්ෂකයා කවුරුද?

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පොදු අපේක්ෂකයා කවුරුද?

මහින්දට අජරාමර තත්වයක් ඇවිල්ලා.2014 අනිවාර්යෙන්ම ප්‍රෙසිඩෙන්ෂල් එක එනවා.ඕක පැරදුනොත් හිරේට තමයි යන්න වෙන්නේ.ඒක අනිවාර්යයි.මොකද එහෙන් එක්සත් ජාතීන්.මෙහේ කරපු මැරකම් සහ හොරකම්.චන්ද්‍රිකත් 2005දි අකමැත්තෙන් හරි අනුරට නොදි මහින්දට දුන්නේ චන්දේ පැරදුනොත් හිරේ යන්න වෙන නිසයි.2009 මිනිස්සු හිතුවේ සරත් ෆොන්සේකා තමයි නියම අස්පයා කියලා.නමුත් සරත් ෆොන්සේකා ගූ ගාගෙන පැරදුනා.රනිල් ඉල්ලුවානම් සමහර විට මහින්ද පරදින්නත් තිබුනා.අනිවාර්යෙන්ම රනිල් සරත්ටට වඩා 2009 චන්ද ගන්නවා.දැන් පොදු අපේක්ෂකයෙක් ගැන කතා කරනවා.ඔයාලා හිතන්නේ කවුද මීලඟ පොදු අපේක්ෂකයා.ඒකට හේතු දෙන්න.හැබයි ප්‍රායෝගික කෙනෙක් වෙන්න ඕන.
 
Last edited:

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මම කියන්නෙ දනෙට ඉන්න අස්පයා රනිල් විතරයි. වෙන එකෙක් නෑ.රනිල්ට එන්න බැරිනම් වෙන එක්සත් ජාතික පක්ෂයේම කෙනෙකුට දෙන්න. රුක්මන්,කරු වගේ කෙනෙකුට.එහෙම නැත්තම් මලික් සමරවීර හරි කමක් නෑ
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මම කියන්නෙ දනෙට ඉන්න අස්පයා රනිල් විතරයි. වෙන එකෙක් නෑ.රනිල්ට එන්න බැරිනම් වෙන එක්සත් ජාතික පක්ෂයේම කෙනෙකුට දෙන්න. රුක්මන්,කරු වගේ කෙනෙකුට.එහෙම නැත්තම් මලික් සමරවීර හරි කමක් නෑ
ඌ අස්පයෙක් නෙමෙයි, පොනියෙක්. සමහරවිට කොටලුවෙක්..
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ඌ අස්පයෙක් නෙමෙයි, පොනියෙක්. සමහරවිට කොටලුවෙක්..
හරි උඹ කියපන්කො කවුද වෙන එකෙක් ඉන්නේ කියලා.ෆොන්සේකට නම් කොහොමත් චාන්ස් එකක් නෑ ආපහු.මොකද ජෙප්පො සහ අලි ආපහු ෆොන්සේකව දුවවන්නේ නෑ.හුඟක් එවුන් මෙතන රනිලට බැන්නට උන්ට විකල්පයක් නෑ
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
හෙළ.කොල්ලා;16794472 said:

ඔතන හිටපු ජරාම ඒකාධිපතිය ෆොන්සේකා.

මහින්ද තමයි ජරාම ඒකාදිපතියා.
 
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මහින්දට ගහනව නම් ඌ එන්න ඕන මහින්දගෙම පැත්තෙන්. මොකද පොදු ජන එක්සත් පෙරමුණේ ඡන්ද ටික ඕන. අනික එහෙම උනාම අනිත් පක්ෂ වලිනුත් ඡන්ද ලැබෙනවා මහින්දට විරුද්ධ නිසා.
    රනිල් නම් ආවොත් ගූ ගාගෙන යන්නෙ. ඒක නිසා මිනිහ ගැනවත් සජිත් ගැනවත් කතා නොකර ඉමු. මගෙ පරම්පරාවම වගේ යූ.එන්.පී. එකේ. ඒත් එහෙම පක්ෂයක් කියල ඒක තියන දේටත් වඩා නරක නම් ඒකට ඉස්මතු වෙන්න දෙන්න බෑ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එළකිරි කොල්ලෙක්;16794582 said:
    මහින්දට ගහනව නම් ඌ එන්න ඕන මහින්දගෙම පැත්තෙන්. මොකද පොදු ජන එක්සත් පෙරමුණේ ඡන්ද ටික ඕන. අනික එහෙම උනාම අනිත් පක්ෂ වලිනුත් ඡන්ද ලැබෙනවා මහින්දට විරුද්ධ නිසා.
    රනිල් නම් ආවොත් ගූ ගාගෙන යන්නෙ. ඒක නිසා මිනිහ ගැනවත් සජිත් ගැනවත් කතා නොකර ඉමු. මගෙ පරම්පරාවම වගේ යූ.එන්.පී. එකේ. ඒත් එහෙම පක්ෂයක් කියල ඒක තියන දේටත් වඩා නරක නම් ඒකට ඉස්මතු වෙන්න දෙන්න බෑ

    මහින්දගේ පැත්තෙන් මොකා ගේන්නද? ඔය පැත්තෙ බලයක් තියෙන පුකෙක් නෑ බන්.මේ පාර මහින්දයාව පරද්දන්න පුලුවන්.රනිල් ඇවිල්ලා මුස්ලිම් දෙමල චන්ද ටික එකතු කර ගත්තනම් ඇති. තුන්වෙනි අපේක්ෂකයා විදිහට චන්ද්‍රිකාව දාලා ශ්‍රී ලංකා චන්ද ලක්ෂ පහක් හයක් කඩන්න ඕන.මට හිතෙන විදිහට බලසේනාව ඥානසාරව දායි උන්ගේ බලය පෙන්වන්න.