පොදු අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන.

කාටද උඹලා vote කරන්න&#

  • මහින්ද රාජපක්ෂ

    Votes: 34 19.7%
  • මෛත්‍රී පාල සිරිසේන

    Votes: 139 80.3%

  • Total voters
    173
  • Poll closed .

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    E moko ban? Kohomath apita tiyenne Fixed Match ekak balanna tamae ban. Sakraya awath Mahinda danatamath dinala.

    Moka awath wadak me ban. Mahindaya hora karala dinanawa. Lankawe okkoma anik paththata vote kalath u dinanawa. Rate saha ape awasanawa ban.

    වෙන කෙනෙකුට ඇවිල්ල බලයේ ඉන්න ජනාධිපති කෙනෙක්ව පරාජයට පත් කරනවා කියන එක කරන්නම බැරි දෙයක් බං...
    එහෙමනං ඒ කාල පරිච්ජේදය තුල රටේ පාලනය පාලන කමිටුවකට පත් කරලා ජනාධිපති පෙර පවත්වාගෙන ආ බලතල වලින් සහමුලින්ම 100% ඉවත් කරන්න ඕනේ යම්තාක් මට්ටමකින් හරි සාධාරණ මැතිවරණයක් ගෙනියන්න..
    බලයේ ඉන්න ජනාධිපතිට දැන් තියෙන බලතල පාවිච්චි කරලා චන්දයක් දිනන එක ඒ තරං ගැටළුවක් නෙමෙයි...

    :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    ranil illuwa nam hari wena wena ewun dala wadak na, hoda mole thiyana dial ekak illuwa nam mama denawa, oya polonnaru hal paruwa nam UNP enne na
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ranil illuwa nam hari wena wena ewun dala wadak na, hoda mole thiyana dial ekak illuwa nam mama denawa, oya polonnaru hal paruwa nam UNP enne na

    ranil illuwath, sakkarayaa illuwath nathnam sakkarayage puthaa waiman illuwath Mahinda dinanawa ban.pora hora chanda daanna danatama badu genallaa. koheda monawada kiyalaa prasidda karanna be ban. owwa prasidda kaloth set pitin job nathi wenawa. dannawane rate hati. Mahindawa paraddanna eka kramayai tiyenne. Vote dana thana idan transport idan vote calculate karala publish karanakan UN eken karanna one. Nathnam me kapeta mokaa awath dinannan be ban. me sare chandeta hora chanda dala nemei buwa gema denne kelinma transportation eken tamai wade denne kelinma kalin hadapu chanda petti walata replace karawalaa. balapallako. :rolleyes::rolleyes:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    tawa ekak Mahindaya aniwa chande dinanawa hora chanda daala. Mewath athulin apu News. Danatamath buwa badu genalla print karanna. Balan idapalla podu apekshakaya dinanakan. Gonnu tika umbaa kiyan.
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    Ranil thamai ban podu apekshaka... wena un dala den dinanna be....
    a pitipassen chandrika,sajith,Fonseka..hela urumaya,jvp set unoth... ayeth loweth dinanawa....
    eth me aya kawadawath ekathu wena ekak ne.....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    кσяη ησρє;17401991 said:
    Ranil thamai ban podu apekshaka... wena un dala den dinanna be....
    a pitipassen chandrika,sajith,Fonseka..hela urumaya,jvp set unoth... ayeth loweth dinanawa....
    eth me aya kawadawath ekathu wena ekak ne.....

    JVP eka Ranilwa dinawanne na. a wagema UNP eke kisima kenekwa president karanna JVP eka help karanne na. :no::no:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    දැන් ඔය ආණ්ඩුවේන් එන කාටවත් පොදු අපේක්ෂක දෙන්නේ නෑ බන්.... දැනටමත් පොදු අපේක්ෂක විදිහට රනිල් තොරගෙන ඇති.... වෙන අය දැන් දැන්මට කොහොමත් දිනන්න බෑ.ඒ නිසා මම නම් හිතන්නේ අනිත් අයත් දැනටම එකතු වෙලා ඇති..... හෙට අනිද්දම අපිට බලාගන්න පුලුවන් වෙයි....
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dennama ekai ban. ekek elawala anika genna tharam hoda naha

    මොකා අවත් ඊලගට බිහිවෙන්නෙ යුඇන්පි ආන්ඩුවක් මRAA
    හින්දව එලොපන් නැත්නම් බිහිවෙන්නෙ රාජපක්ස ෆැමිලි ආන්ඩුවක්
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ‘මෛත්‍රී ‘පාලනයක් එන බව එජාප මන්ත්‍රී මැති සබේදි කියයි
    2014 නොවැම්බර් මස 20 18:30:40 | . , ආරියරත්න රණබාහු


    අද රටට අවශ්‍ය වන්නේ මෛත්‍රී පාලනයක් බව කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී මින් මද වේලාවකට පෙර ප්‍රකාශ කළේය.

    ඔහු අය වැය විවාදයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ගේ වැය ශීර්ෂ ගැන කතා කරමින් එසේ කීවේය.
    ‘පොඩ්ඩක් ඉන්න අපේ පොදු අපේක්ෂකයා කවුදැයි කිව්වොත් ඔය ගොල්ලෝ බය වේවි.ඇග කිලිපොලා යාවි.මේ ආණ්ඩුව ජ්‍යෙෂ්ඨයන්ට බොරු නම්බුනාම දීලා කොන් කළා. ඇමැති තනතුරකට වයසක් නෑ.දිමු ජයරත්න මහතා අගමැතිකම කරන්නේ.ජේ ආර් ජනපති වුණේ අවුරුදු හැත්තෑ හතේදී අද චණ්ඩින් වෙලා ඉන්නේ ඊයේ පෙරේදා අපු කනිෂ්ඨයෝ.‘
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    34ක් සමඟ මෛත්‍රී එයි !! 'අයියෝ සිරිසේන' ආණ්ඩුවෙන් මඩ පොස්ටරයක්

    සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා ස්ථිර වශයෙන්ම ආණ්ඩුවෙන් ඉවත්වන බව විපක්ෂ පොදු සන්ධානය ගොඩ නැංවීමේ කටයුත්තට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ඔහු මේවන විටත් සිටින්නේ විපක්ෂයේ බව පවසන එම ආරංචි මාර්ග ඔහුගේ පැමිණීම රාජපක්ෂ රෙජීමයේ අවසානය තහවුරු කිරීමක් බවත් අවධාරණය කරයි.



    'මෛත්‍රී යුගයක් අරඹමු' මැයෙන් ඔහුගේ තේමා පාඨය නිර්මාණය ඇති බවත් දැන ගැනීමට ඇති අතර ඔහු සමග ශ්‍රීලනීප මන්ත්‍රීවරු 34 දෙනෙකු අණ්ඩුවෙන් ඉවත් වීමට එකඟත්වය පළ කර තිබේ. ඔවුන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුවෙන් ඉවත් වීමටද තීරණය කර තිබේ.



    එමෙන්ම හෙට දිනයේදි ඒකාධිපත් මහින්ද රාජපක්ෂ රෙජීමය පරදවන පොදු අපේක්ෂකයා කවුරුන්ද යන වග නිළවශයෙන් රටට ප්‍රකාශ කිරීමට බොහොදුරට හැකිවනු ඇති බවත් එම ප්‍රකාශකයා පැවැසීය.


    එළැඹෙන ජනාධිපතිවරණයේදී 'පොදු අපේක්‍ෂකයා' ලෙස ඉදිරිපත් වන්නේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ද නැතහොත් ඇමති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද යන කාරණය හෙට (21) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කිරීමට නියමිතය.



    'පොදු අපේක්ෂකයා' ලෙස අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරිපත් වන්නේ නම්, ඔහුට සහය පලකිරීමට ජනතා විමුක්ති පෙරමුණ හා ජාතික හෙළ උරුමය ද එකඟත්වය පළකර ඇතැයි ද වාර්තාවේ.



    ජනාධිපතිවරණයට පොදු පෙරමුණකින් සහ පොදු ලකුණකින් ඉදිරිපත්වීමට හෙට පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිතය. මීට පෙර පුවතකින් අප හෙළි කළ පරිදි මේවන විට පොදු සලකුණක් යටතේ කාටත් අපේ කිව හැකි ජාතික පෙරමුණක් සූදානම් කර තිබේ.



    මේ අතර 'අයියෝ සිරිසේන' මැයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස වන පරිදි සැකසූ මඩ පොස්ටරයක් කොළඹ මුද්‍රණාලයක මේ මොහොත වන විටත් මුද්‍රණය වෙමින් පවතින අතර හෙට පාන්දර මෙය ඇලවීමට නියමිතය බවද දැන ගැනීමට ඇත.