පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්ද&#3505

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන්නේ කරූ ජයසූරිය නම් ඔහු පරාජය කරන්න තමන්ටද හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී මහත්මිය පවසයි.

    කරූ ජයසූරිය පැරදවීම සඳහා තමන් සූදානම් බවද ඇය කියා සිටී.

    පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වැද තමන් මනාප 81350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60310ක් යයිද ඇය සිහිපත් කරයි.

    images
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    mata hithena widiyata karu jayasuriya politics walin ayn wenna thibbe PABA kiyana ammandi ta peradichcha dawase
    ehenam ithin mara ta janadipathi wenda ba kawadawath, sajith bachcha kale hambanthotin maharajjuruwanwa paraddala thiyenawa apath nathi wenna :lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rofl: දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නවද දන්නේ නැ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වන්නේ කරූ ජයසූරිය නම් ඔහු පරාජය කරන්න තමන්ටද හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී උපේක්‍ෂා ස්වර්ණමාලී පවසයි. කරූ ජයසූරිය පැරදවීම සඳහා තමන් සූදානම් බවද ඇය කියා සිටී.

    පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ වැද තමන් මනාප 81,350ක් ලබා ගනිද්දී කරූ ලබා ගත්තේ මනාප 60,310ක් යයිද ඇය සිහිපත් කරයි.

    උපේක්ෂා මහ මැතිවරණයට එජාපයෙන් ඉදිරිපත්වන්නේ ඊට පෙර පැවැති ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට සහය පළ කිරීමන් ලත් කීර්තිය සමඟය. මහින්දගේ දැත් ශක්තිමත් කරන්නට යැයි කියමින් සංවේදී කලාකරුවන් රුපියල් පනස්දාහේ සිට ලක්ෂ දහය දක්වා මුදලට පෝලිමේ යද්දී උපේක්ෂා උඩුගම් බලා පිහිණුවාය. ඇය වීරවරිකය වූයේ එබැවිනි.

    එහෙත් ඇගේ වල්ලභයාගේ රුපියල් කෝටි පහක ගනුදෙනුවක් නිසා ඇයට ගුටිකකා රෙදි ගලවාගෙන ආණ්ඩුවට එක්වන්නට සිදුවිය. බොහෝ දෙනාගේ ගෞරවයට පත් අංගනාවක වී සිටි වීරවරිය හෙළුවෙන් වුවත් වෙස් මාරු කර ගත්තාය... මූණ වෙනස් කර ගත්තාය... හඬ වෙනස් කර ගත්තාය..

    මේ ප්‍රසිද්ධ කතාවකි. ඒ වල්ලබයා අද නැතත් සැප ඇති යහනෙන් නැඟිටින්නට කිසිවකු කැමැති නැති සේ ඇය යහන් ගතවූ තැනින් නැගිටින්නේ නැත. එතැනත් දැන් ඇය වරඟනකි.

    උනුන් සතුට කිරීමට ඈ බොහෝ දේ තෙපලයි. තොදොල් වෙයි. හුරතල් වෙයි. කවුරුන් හෝ කියන්නට යැයි කී නිසා කරූව පරද්දන්නට පුලුවන් බවත් කියයි..

    එහෙත් මීළඟ ගම්පහ නගර සභා මැතිවරණයවත් ඇය දිනා පෙන්නුවොතින් ඇය ටොප් බඩුවකි.

    - .theindependent.lk
     
    :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    mata hithena widiyata karu jayasuriya politics walin ayn wenna thibbe PABA kiyana ammandi ta peradichcha dawase
    :yes::yes::yes:
    සෙදි නැති සීන් එක, ප්‍රවීන දේශපාලකයන් නාටිකන්ගනාවන්ට පරදිනවා
     
    Last edited: