රත්තරං;13547726 said:අපේ උන්ට පිස්සු නිසා
ජපනා වැඩියෙන් වියදම් කරලා හදන හයිරූෆ් දොර 5 4x4 වෑන් එක මෙහෙ අඩුයි
තුට්ටු දෙකට විකුනන වී ගෝනියක් ගෙනියනකොට වී වෙනමයි හාල් වෙනමයි බාන්න වෙන ඉන්ඩස්ට්‍රීස් වලට හදන ඩබල් කැබ් මෙහේ මිල අදික සුඛෝපශෝගී වාහන
අව්ඩි බීඑම්ඩව්ලිව් වොල්වෝ පෝජොට් පාර්ට් නැති නිසා සුzශුකි මරුටි වලට වඩා ලාබයි
ආස්චර්යය බන් ආස්චර්යය
පිස්සු මාකට් එකක් මෙහෙ තියෙන්නෙ. අවුරුදු 10-15 පරන පට්ට ගහපු වෑන් යනවා ලක්ස 50-60ට ඒකෙම අලුත් මොඩල් brand new එක ලක්ස 40ට තියෙද්දි!lankawe market eka khmada bn
පිස්සු මාකට් එකක් මෙහෙ තියෙන්නෙ. අවුරුදු 10-15 පරන පට්ට ගහපු වෑන් යනවා ලක්ස 50-60ට ඒකෙම අලුත් මොඩල් brand new එක ලක්ස 40ට තියෙද්දි!

























පිස්සු මාකට් එකක් මෙහෙ තියෙන්නෙ. අවුරුදු 10-15 පරන පට්ට ගහපු වෑන් යනවා ලක්ස 50-60ට ඒකෙම අලුත් මොඩල් brand new එක ලක්ස 40ට තියෙද්දි!

ඕවා ඉස්සෙල්ලාම ආවෙ people carriers හැටියට. සැප පහසුව වැඩි වෑන් වලට වඩා. වෑන් තියෙන්නෙ බඩු අදින්න, මේවා තියෙන්නෙ මිනිස්සුන්ට යන්න. ඕක තමයි වෙනස.සාමාන්‍යයෙක් අපි පාව්ච්චි කරන වෑන් වලයි මේ MPV/APV වලයි වෙනස මොකද්ද ?
වෑන් වලට කියන්නේ dual purpose vehicles කියලා නේද ? (passenger + goods)
MPV වල වෑන් වලට අමතරව තියෙන්නේ මොනවාද ?
රත්තරං;13544214 said:ඔව් බන්.. අර හයිජෙට් අලුත් එක 1750000යිනේ බන් රීකන්ඩිශන් අන් රෙජිස්ටර් .. එහෙව් එකේ අලුත් APV එක 25කට වගේ ආවොත් මරු.. ආ මචෝ තව දෙයක්.. බජට් එකෙන් වාහන මිල පහත යන වෙනසක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද ගෙන්වීම අඩු වෙලා නිසා ආන්ඩුවට ආදායම් අඩුවෙලා තියෙන්නේ. විශේශෙන් හයිබ්‍රිඩ් මිල ගනන් වෙනසක් වෙන්න පුලුවන්
ඒ වුනා සිංහල කඩකාරයෝ අරින්නමයි බන් බලන්නේ