පොන්ජන් රාමනායකට රෙස්පෙක්ට් එක දෙමු

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,893
    1,075
    113
    Hamilton, NZ
    පොන්ජන් රාමනායකට රෙස්පෙක්ට් එක දෙමු

    සද්ද විද්ද රාජපක්‍ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සු; නැතහොත්
    පොන්ජන් රාමනායකට රෙස්පෙක්ට් එක දෙමු :rofl:





    රන්ජන් රාමනායක හෙරා!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් යකෝ... අනිත් ඇමතිල මන්ත්‍රීල හොරා කාපුව සේරම අල්ලල දුන්න එකේ ඒ උත්තමය පොඩ්ඩක් හොරා කෑවට මොකද වෙන්නෙ... රටට වාසීනෙ.. නැද්ද.?
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    2.13 Rajapaksta Udin Nama Thiyenne... Mahindage Eka kawda dan na gatte. Ranjan Dan Kiyai Dupath Unta Adara Karanna Wikunuwa Kiyala :rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සංවර්ධන NEWS

    avatar30005_1.gif



     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    බෑනේ මෙහෙම කරන්න
    v8 එක pickup මදිනේ
    සට සට ගාලා හොරු අල්ලන්න ඕනනේ
    සේනික තැන තැන වලට යන්න ඕනනේ
    ස්පීඩ් තියෙන වහනයක් වෙන්න ඕනනේ
    දක්කුවල යන්න බෑනේ
    තියෙන ඇඟත් බහිනවනේ
    එකනේ සැප වහනයක් ගන්නේ
    සිංහලුන්ට ඕව තේරෙන්නේ නැනේ
    හොරු අල්ලන්න බෙන්ස් එකක bmw වොල්වෝ එහෙක යන්න ඕනනේ
    නැත්නම් ගතියක් නැනේ
    අනාත මෝඩ සින්හලුන්නේ උන්ට ඕවා තේරෙන්නේ නැනේ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    Athatatama Karumayak Tibila Muta Henayak Paath unoth Mara Nondiyak Muuta wenne..

    ඌ ඕක විකුණුවනම් ඌ නියම තිත්ත ඇත්ත කතා කරනවානම් ඌ ඕක කරපු දවසෙම FB දාන්න තිබ්බා..පඩයක් ගියත් FB දාන එකේ ඕක දැම්මේ නැත්තේ හොරකමක් නිසාම තමා..:rofl::rofl::rofl:
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඌ ඕක විකුණුවනම් ඌ නියම තිත්ත ඇත්ත කතා කරනවානම් ඌ ඕක කරපු දවසෙම FB දාන්න තිබ්බා..පඩයක් ගියත් FB දාන එකේ ඕක දැම්මේ නැත්තේ හොරකමක් නිසාම තමා..:rofl::rofl::rofl:

    ow danna one comment ekak mun wage unwa poddak awissuwama thama Athal eka
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    Parliment eke inna 225 ma (including Mahinda & JVP ) TAX FREE wahana gannawa.

    Ranja car ekak gaththu eka witharak wereddak wenne kohomada?

    Deshapalana Kuhakayo :D
     

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Parliment eke inna 225 ma (including Mahinda & JVP ) TAX FREE wahana gannawa.

    Ranja car ekak gaththu eka witharak wereddak wenne kohomada?

    Deshapalana Kuhakayo :D

    Gatta eka Nemei Ponnaya, Wikunapu ekai Waradi. TAX Free aran , Tax ekath Ekathu karala Wikunuwahama Kooti 3k Net Profit.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,912
    9,717
    113
    Parliment eke inna 225 ma (including Mahinda & JVP ) TAX FREE wahana gannawa.

    Ranja car ekak gaththu eka witharak wereddak wenne kohomada?

    Deshapalana Kuhakayo :D

    ඉතින් ඇයි ගත්ත ගමන් හොරෙන් විකුණුවේ?:lol: