පොන්ටිං

blue_in_rio

Well-known member
  • ඕන් බලන්න හසන්ත මහත්තයෝ, අර පොන්ටින් කොලුවා පියාඹල ගිහින් අල්ලපු බෝලේ දකිනකොට මට මතක් වෙන්නේ ඉස්සර මමත් අපේ රාජ උත්තමයගේ බෝලේ අල්ලන්න පැනපු පාර.ඔබ තුමාට කියන්න, මට එක බෝලෙට දෙකක්ම අහු උනා නොවැ.එව්ව එක්ක බලද්දි මෙව්වත් බෝල ඇල්ලිලිද මහත්තයෝ.දැන් මේ ඇල්ලිල්ල උනත් අපිට සජීවීවම බලන්න පුලුවන් උනේ, ඒ උත්තමයගේ ආදරණීය පුත්‍ර රත්නෙට පිං සිද්ද වෙන්න නොවැ.ඕක තමයි මහත්තයෝ කියන්නේ, ආශ්චර්යය....ආශ්චර්යය...... :baffled::baffled::baffled::baffled::baffled:
     
    • Like
    Reactions: gora