පොන්නයෙක්ගේ අදෝනාව

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොන්නයෙක්ගේ අදෝනාව

බීර මිල අඩුකිරීමට පාඨලීගේ විරෝධය
(ඩයනා උදයංගනී)
බීර මිල අඩුකිරීමෙන් නීති විරෝධී මත්පැන් (කසිප්පු) පාලනය කළ නොහැකි බවත්, එම මිල අඩු කිරීමෙන් සිදුවන්නේ රජයට ආදායමක් අහිමිවීම පමණක් බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එමෙන්ම මෙම බීර මිල අඩුකිරීම දරුවන් හා කාන්තාවන් මත්පැන්වලට යොමුකිරීමේ පියවරක් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉලෙක්ට්‍රික් බස්රථ පොදු ප්‍රවාහන සේවයට හඳුන්වාදීම ද ප්‍රායෝගික පියවරක් නොවන බව ඇමතිවරයා කීවේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.
 

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බියර් අඩු කලත් වැඩි කලත් කසිප්පු ගහන එකා කසිප්පු ගහනවා..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ පොන්නයො දන්නේ නෑ මේ රටේ ඉන්න කම්කරුවෙක්ගේ හවසට තියෙන ප්‍රශ්න මානසික පීඩනය හෝ ඇගේ තියෙන මහන්සිය.මුන් ආගම රට විකුනගෙන කන හොරු මිසක් සත්‍ය හෝ අව්‍යාජ දේශප්‍රේමීන් නෙවෙයි,ඕන උනොත් අම්මත් විකුනයි බල්ල්නට.ඒ වගේ ජඩයො තමයි ජාති මාමක විදිහට ඉන්නේ.අනගාරික දර්ම පාලතුල තමයි මේ රටේ හිටපු එකම දේශප්‍රේමියා.අනිත් ඔක්කොම නරි:D
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    කසිප්පුයි බියර් බොන එවුනුයි කිස්ම සම්බන්දයක් නෑ

    කසිප්පු ගහන එකා කවද්ද බියර් බොන්නෙ..කසිය ගහන්නෙ හොදට කසිය ගහල ගහල තෙම්පරාදු වෙච්චි බෙබේ ල..ගොඩක් වෙලාවට හැමදාම බොන එවුන්

    බියර් කියන්නෙ කස්සිපුකරයන්ට කැළනි ගගෙන් පොල්කෙන්දක් ගියාවගේ දැනෙන්නෙවත් නෑ

    ලීෆ් කතාවයි..බියර් කතා ටිකක් ඇහුවාම බජට් එක හදල තියෙන්නෙ පොලොවෙ පයගහල නැති මෝඩ ගොබ්බ රැලක් කියල පේනවා
    :D:D
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    පාඨලී චම්පිකත් හරියට ජෙප්පෙක් වගේ. :D