ගේට්ටු කඩාගෙන බිඳගෙන එන්නේ නිකන් මුන්ගේ ආච්චිගේ දේපල වගේ නෙ. අද මොකෝ දන්නේ නෑ ඇතුලට එන්න දුන්නේ පාරේදීම කඳුළු ගෑස් ගහන්නෙ නැතුව rajithayage ama kala pajathai ada
wendhata ane hapoi kiyana minihath hoda wade okunta kiyana thanata path kara
අර රතු ෂර්ට් කාරය හිනාවෙලා නේද ඉන්නේ.මුන් ගුටිකන්නේ ආතල් එකටද ?![]()
80 hospitalized lol:bump
Studentship of all those buggers must be cancelled.
මොන පිස්සුද මචන්... නවක වද වලට මාට්ටු වෙච්චි උනුත් ඩිග්‍රිය ඉවර කරනවා. ඩිසිප්ලින් කියල මෙලෝ දානයක් හදන්නේ නෑ. අන්තිමට පාරේ යන්නවත් දන්නෙ නැති උගත්තු ටිකක් බිහි වෙන්නෙ.



