පොන්නයෝ කාලා නේ

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    :lol:
    අද නම් දරුණුවටම කාලා!!! මම මේ ආන්ඩුවට/රාජිතට ගැන කොච්චර බැන්නත්, අද දුන්න ගේම නම්, ඉහලින්ම අගේ කරනවා!!! පොන්න පැටව්න්ට අද නම් හොදට දීලා තියනවා!!!![/SIZE]

    image_c483b93119.jpg

    :lol:

    WASSAKATA WAT ANDUWE CAMPUS NOGIYA EKEKI.BALAGANNA MOO​
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113

    :rofl::rofl::rofl:
     
    :cool: :cool: :cool:
    හොදම වැඩේ ඕකුන්ට
    එකෙක් දෙන්නෙක් මැරුනනම් එල

    ඒක තමා ජෙප්පොන්ගේ Idea එකත්
    උනටත් ඕන එකෙක් දෙන්නෙක් මරාගෙන උන්ගේ campaign එක ගොඩ දාගන්න
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,324
    20,715
    113
    Panadura
    mata hithagana ba oyala mona manasika mattame minisuuda kiyala. minissu marenna kiyala hithana minissunta kawadawath therumgana ba mewa.

    me wagema kalakadi aragala karapu minissu ada loku thanwala innawa. e minissungenam thama api hamoma leda unahama beheth gaththe mechchra kal. man dan na mewata answers denna. eth me comment1 dakkaham kata wahan inna bari una :( :(

    man rep kapanwa kiwa deta

    :confused: :confused: :confused:
    අක්කේ ඔයා රේප් කැපුවනම් රේප් හයට වඩා කැපෙන්න ඕනේ නේද
    මොකද කැපිලා තියෙන්නේ හයයි...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,324
    20,715
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;21842993 said:
    ඒක තමා ජෙප්පොන්ගේ Idea එකත්
    උනටත් ඕන එකෙක් දෙන්නෙක් මරාගෙන උන්ගේ campaign එක ගොඩ දාගන්න

    :oo: :oo: :sorry:
    හැබයි මම ජෙප්පෙක් නෙමේ...
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඔය හොද වැඩේ හොදට කාල කියන එවුන්ට කැම්පස් යාගන්න බැරි වුනා,ඉතින් ඉරිසියාව,මාසේ පඩියෙන් ඉතුරුවකුත් නෑ,කෑල්ලකුත් නෑ.හොදට ඉගෙනගත්ත නම් උබලත් හොද තැනක බන්.කැම්පස් වලට බදවගන්න ප්‍රමාණය වැඩි කරලා තිබ්බ නම් උබලත් කැම්පස්,ඒවා ගැන කතාවක් නෑ.හොද වැඩේ ලු.ඩේට පොන්සියා .ඕකුන්ට තිය ඔකුන්ගේ දරුවොන්ට තියා හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් කැම්පස් යාගන්න වෙන්නේ නෑ.දැන් ඉතින් කියාපන් යවන්නෙත් නෑ කියල:D:D:D
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    මුන් නම් මාර ශිෂ්‍යයො බන්
    හැමදාම පාරවල් බ්ලොක් කරන්, lectures කට් කරල, බෝඩ් කෑලි ටිකක් උස්සගෙන කෑගගහ ඇවිල්ල ටික වෙලාවක් රගල, තග දාල අන්තිමට පොලිසියෙන් හමුදාවෙන් ගුටි කාල මෙලෝ සිහි නැතුව දුවනව.
    යකෝ විප්ලවේ කරලා මැරෙන්න බලන් ඉන්නවනං දුවන්නෙ මොන එහෙකටද? ඉදල බඩකට පුරා ඉල්ලන් කාපල්ලකො
    අන්තිමට විලාප තිය තිය ඉස්පිරිතාල වල ලගින්න යනව
    නොදකින් මුන් වගේ කාලකන්නි
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    ඔය හොද වැඩේ හොදට කාල කියන එවුන්ට කැම්පස් යාගන්න බැරි වුනා,ඉතින් ඉරිසියාව,මාසේ පඩියෙන් ඉතුරුවකුත් නෑ,කෑල්ලකුත් නෑ.හොදට ඉගෙනගත්ත නම් උබලත් හොද තැනක බන්.කැම්පස් වලට බදවගන්න ප්‍රමාණය වැඩි කරලා තිබ්බ නම් උබලත් කැම්පස්,ඒවා ගැන කතාවක් නෑ.හොද වැඩේ ලු.ඩේට පොන්සියා .ඕකුන්ට තිය ඔකුන්ගේ දරුවොන්ට තියා හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් කැම්පස් යාගන්න වෙන්නේ නෑ.දැන් ඉතින් කියාපන් යවන්නෙත් නෑ කියල:D:D:D

    :rofl::rofl::rofl:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :confused: :confused: :confused:
    අක්කේ ඔයා රේප් කැපුවනම් රේප් හයට වඩා කැපෙන්න ඕනේ නේද
    මොකද කැපිලා තියෙන්නේ හයයි...

    na hari. mage rep power1 12y. 6k thama kapenne
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොන පිස්සුද මචන්... නවක වද වලට මාට්ටු වෙච්චි උනුත් ඩිග්‍රිය ඉවර කරනවා. ඩිසිප්ලින් කියල මෙලෝ දානයක් හදන්නේ නෑ. අන්තිමට පාරේ යන්නවත් දන්නෙ නැති උගත්තු ටිකක් බිහි වෙන්නෙ.
    ලංකාවෙ බහුතරයකගෙ උගත් කම පොතට විතරයි බන්.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔය හොද වැඩේ හොදට කාල කියන එවුන්ට කැම්පස් යාගන්න බැරි වුනා,ඉතින් ඉරිසියාව,මාසේ පඩියෙන් ඉතුරුවකුත් නෑ,කෑල්ලකුත් නෑ.හොදට ඉගෙනගත්ත නම් උබලත් හොද තැනක බන්.කැම්පස් වලට බදවගන්න ප්‍රමාණය වැඩි කරලා තිබ්බ නම් උබලත් කැම්පස්,ඒවා ගැන කතාවක් නෑ.හොද වැඩේ ලු.ඩේට පොන්සියා .ඕකුන්ට තිය ඔකුන්ගේ දරුවොන්ට තියා හත්මුතු පරම්පරාවේ එකෙක්ටවත් කැම්පස් යාගන්න වෙන්නේ නෑ.දැන් ඉතින් කියාපන් යවන්නෙත් නෑ කියල:D:D:D
    19396591_1916013311973783_2223163185863546418_n.jpg