පොන්නසේකාගේ වැඩ....

Puretna

Member
Nov 19, 2011
9
5
0
පොන්නසේකාගේ වැඩ....

ඇස්පනාපිටම ඔප්පු වී තිබියදීත් පොන්නසේකා සුදු කොඩි කතාව නොකිව් බව තවමත් විශ්වාස කරන මැට්ටන් වෙත.... ,

පොන්නසේකා ගේ සුදු කොඩි කතාව පළවූ දිනයේ එය වැරදි නම් නිවැරදි කළ හැකිව තිබිණි..

නමුත් එදින ගෙවී ගියේය...

රාජ්‍ය මාධ්‍ය පොන්නසේකා පට්ට ගැසුවේය.

පොන්නසේකා ගේ පැත්තෙන් කථාවක් නැත.

දෙවන දිනයේ රැස්වීමක් අමතමින් මූ නැවත වතාවක් ගෝටා වැරදි උපදෙස් හමුදාවට දී ඇති බවත් තමා කථා කළේ එයට විරුද්ධව බවත් පවසා සුදු කොඩි කතාව සනාථ කළේය.

කිසි විටකත් පුවත්පතේ වරදක් ඇති බව පැවසූයේ නැත.

දෙවන දිනයේ හවස් වන විට තමාට කෙළවෙමින් පවතින බව වටහා ගත් පොනිල් හා පොන්නසේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කළහ.. එවිට බළලුන් සිය ගණනක් මල්ලෙන් පැන තිබිණි.

මීට පසු 'ටයිම්ස්' සඟරාවේ සම්මුඛ සාකච්චාවකට එක්වූ පොන්නසේකා පැවසූ දෙය මෙතනින් බලන්න...

http://www.time.com/time/world/article/0,8599,1947807,00.html

Quote-

Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.

යකෝ හරකුනේ, දැන්වත් මූට පු_ දෙන එක නවත්තපල්ලා...

ත්මන්ව බේර ගන්න දිවිපිදූ සෙබලාගේ මළගෙදරවත් නොගිය මේ ද්‍රෝහියාට මොන කෙළෙහි ගුණයක්ද? :rolleyes:
 
  • Like
Reactions: kinkon

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ටික කියන්ඩ ඇයි අලුතෙන් id එකක් හැදුවේ? කලින් id එකෙන් කෙලින් කියන්ඩ කොන්ද පණ නැද්ද? හිතාගන්ඩ පුළුවන්.
    :rolleyes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    මචන් මේ අපේ අර ජාතික ගීය බොරින් කීව මල්ලිනේ, එයා අරහේ එයගේ ඇත්ත id එකෙන් ඇදගෙන නාගෙන ඉන්නේ .. :rofl::rofl:
    ගොඩක් අසරන උන පාර fake වලින් ඇවිදින් කුනුහරප pm හිටන දානව:lol::lol:

    කමක් නැ රාජපක්ශා ආණ්ඩුවෙ කටු කන්නන්ගේ සැබැ තත්වය තමා ඔය:D
     
    • Like
    Reactions: yasiru2k

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83

    ත්මන්ව බේර ගන්න දිවිපිදූ සෙබලාගේ මළගෙදරවත් නොගිය මේ ද්‍රෝහියාට මොන කෙළෙහි ගුණයක්ද? :rolleyes:

    මේ කියන්නේ ෆොන්සේකා බෝම්බෙට අහු උන වෙලාව නම් ඒ වෙලාව කොහොමද බන් ඒ මනුස්සයා අයිසීයු එකේ ඉඳන් මළගෙදරක යන්නෙ? ? ? ? :confused::confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: eranda444

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room

    ත්මන්ව බේර ගන්න දිවිපිදූ සෙබලාගේ මළගෙදරවත් නොගිය මේ ද්‍රෝහියාට මොන කෙළෙහි ගුණයක්ද? :rolleyes:

    මේ කියන්නේ ෆොන්සේකා බෝම්බෙට අහු උන වෙලාව නම් ඒ වෙලාව කොහොමද බන් ඒ මනුස්සයා අයිසීයු එකේ ඉඳන් මළගෙදරක යන්නෙ? ? ? ? :confused::confused::confused:
    නියමයි මචං........,

    මුට නම මාරු කරගත්තට තාම ඇදගෙන නාන පුරුද්ද අත අරින්න බැරිවෙලා වගේ
     
    • Like
    Reactions: yasiru2k

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    නියමයි මචං........,

    මුට නම මාරු කරගත්තට තාම ඇදගෙන නාන පුරුද්ද අත අරින්න බැරිවෙලා වගේ

    මෙහෙම ඇදගෙන නාපු එකෙක් මන් මේ දැක්කමයි එලකිරි එකේ :lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කුඩු නැද්ද බන්?
    මේ දවස් වල බඩු නැතුව පිස්සු වගේ නේ..

    :D:D:D:D:D:D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    attachment.php
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මේ කියන්නේ ෆොන්සේකා බෝම්බෙට අහු උන වෙලාව නම් ඒ වෙලාව කොහොමද බන් ඒ මනුස්සයා අයිසීයු එකේ ඉඳන් මළගෙදරක යන්නෙ? ? ? ? :confused::confused::confused:

    ehenam kohomada haroko merenna wetila inna duminda silwawa athadanguwata ganney.

    ponna seka rata yawala beregathtey ape mahinda janadi pathi thuma yako e minaha nethnam oya yaka merichcha tenwala gasuth pelawela den

    weradi kaley nethnam ko danuna tilaka rathna u puka denawada uth hengilaney inney
     
    fire man

    Member
    Jan 10, 2009
    268
    1
    0
    maharagama
    Oya kauru mona katandara kiuwath manussa kama atin baluwoth general fonseka ta karana wade puduma asadaranai......aurudu 5 hire laginna taram a manussaya waraddak karala ati kiyala man nam hitanne na.........
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    deshapalanaya karanna awey nethnam oya kisima deyak wenney nehey ban ehenam bohoma gawrawanvithawa innawa

    meya udda kalata deshapalanaya 0 meya udda karapu vidiyata rata karawanna giyoth mala keliyak wenney

    ehenam elakiri wage web sites tikath blok karanawa ettha kota sf battonta hulan thamai
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    sirawatama ban

    මචන් මේ අපේ අර ජාතික ගීය බොරින් කීව මල්ලිනේ, එයා අරහේ එයගේ ඇත්ත id එකෙන් ඇදගෙන නාගෙන ඉන්නේ .. :rofl::rofl:
    ගොඩක් අසරන උන පාර fake වලින් ඇවිදින් කුනුහරප pm හිටන දානව:lol::lol:

    කමක් නැ රාජපක්ශා ආණ්ඩුවෙ කටු කන්නන්ගේ සැබැ තත්වය තමා ඔය:D

    munta kiyala wadak na,fake walinmai wada,
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ehenam kohomada haroko merenna wetila inna duminda silwawa athadanguwata ganney.

    ponna seka rata yawala beregathtey ape mahinda janadi pathi thuma yako e minaha nethnam oya yaka merichcha tenwala gasuth pelawela den

    weradi kaley nethnam ko danuna tilaka rathna u puka denawada uth hengilaney inney

    තෝනේ බොල ගොන් හරකා, කඩේ යන තරමට මූට මං දාලා තිබ්බ දේ හරියට පෙනිලත් නෑ. ඉස්සෙල්ල ගිහින් මං මොනාටද එහෙම දැම්මේ කියලා හොඳට කියොලා වර :lol::lol::lol::lol:
     
    Oct 12, 2011
    1,345
    118
    0
    ඇස්පනාපිටම ඔප්පු වී තිබියදීත් පොන්නසේකා සුදු කොඩි කතාව නොකිව් බව තවමත් විශ්වාස කරන මැට්ටන් වෙත.... ,

    පොන්නසේකා ගේ සුදු කොඩි කතාව පළවූ දිනයේ එය වැරදි නම් නිවැරදි කළ හැකිව තිබිණි..

    නමුත් එදින ගෙවී ගියේය...

    රාජ්‍ය මාධ්‍ය පොන්නසේකා පට්ට ගැසුවේය.

    පොන්නසේකා ගේ පැත්තෙන් කථාවක් නැත.

    දෙවන දිනයේ රැස්වීමක් අමතමින් මූ නැවත වතාවක් ගෝටා වැරදි උපදෙස් හමුදාවට දී ඇති බවත් තමා කථා කළේ එයට විරුද්ධව බවත් පවසා සුදු කොඩි කතාව සනාථ කළේය.

    කිසි විටකත් පුවත්පතේ වරදක් ඇති බව පැවසූයේ නැත.

    දෙවන දිනයේ හවස් වන විට තමාට කෙළවෙමින් පවතින බව වටහා ගත් පොනිල් හා පොන්නසේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කළහ.. එවිට බළලුන් සිය ගණනක් මල්ලෙන් පැන තිබිණි.

    මීට පසු 'ටයිම්ස්' සඟරාවේ සම්මුඛ සාකච්චාවකට එක්වූ පොන්නසේකා පැවසූ දෙය මෙතනින් බලන්න...

    http://www.time.com/time/world/article/0,8599,1947807,00.html

    Quote-

    Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.

    යකෝ හරකුනේ, දැන්වත් මූට පු_ දෙන එක නවත්තපල්ලා...

    ත්මන්ව බේර ගන්න දිවිපිදූ සෙබලාගේ මළගෙදරවත් නොගිය මේ ද්‍රෝහියාට මොන කෙළෙහි ගුණයක්ද? :rolleyes:

    වෙන මුකුත් කතා එපා මේ නඩුවේ අන්තිම මොහොත වත් මොකෝ සාදාරන නොවුනේ මල්ලියේ ....
    eeeeee_opt_opt.jpg
     
    kaushalya81

    Member
    Oct 15, 2007
    31
    2
    0
    Fonseka should be respected since he is a main link of the sri lankan humaity mission, however some people made his mind infected and he went on to contest for the elections. that was the WRONG move. if he didnt do it, he would have been still respected among all sri lankans. People who talked on behalf of him do not even turn to see whether he is alive.this bloody corrupted politics in sri lanka. curthat that my friends not the persons involved.
     
    • Like
    Reactions: crazy91_d