පොන්නසේකාගේ වැඩ....
ඇස්පනාපිටම ඔප්පු වී තිබියදීත් පොන්නසේකා සුදු කොඩි කතාව නොකිව් බව තවමත් විශ්වාස කරන මැට්ටන් වෙත.... ,
පොන්නසේකා ගේ සුදු කොඩි කතාව පළවූ දිනයේ එය වැරදි නම් නිවැරදි කළ හැකිව තිබිණි..
නමුත් එදින ගෙවී ගියේය...
රාජ්‍ය මාධ්‍ය පොන්නසේකා පට්ට ගැසුවේය.
පොන්නසේකා ගේ පැත්තෙන් කථාවක් නැත.
දෙවන දිනයේ රැස්වීමක් අමතමින් මූ නැවත වතාවක් ගෝටා වැරදි උපදෙස් හමුදාවට දී ඇති බවත් තමා කථා කළේ එයට විරුද්ධව බවත් පවසා සුදු කොඩි කතාව සනාථ කළේය.
කිසි විටකත් පුවත්පතේ වරදක් ඇති බව පැවසූයේ නැත.
දෙවන දිනයේ හවස් වන විට තමාට කෙළවෙමින් පවතින බව වටහා ගත් පොනිල් හා පොන්නසේකා සුදු කොඩි කතාව ප්‍රතික්ෂේප කළහ.. එවිට බළලුන් සිය ගණනක් මල්ලෙන් පැන තිබිණි.
මීට පසු 'ටයිම්ස්' සඟරාවේ සම්මුඛ සාකච්චාවකට එක්වූ පොන්නසේකා පැවසූ දෙය මෙතනින් බලන්න...
http://www.time.com/time/world/article/0,8599,1947807,00.html
Quote-
Politics have unraveled the Fonseka-Rajapaksa alliance. In his interview with TIME, Fonseka repeated charges, first published in a Sri Lankan newspaper, the Sunday Leader, that Gotabaya Rajapaksa had given orders that top LTTE commanders not be allowed to surrender. "This is well known to all those who were there in the field," Fonseka said. "[The Defenwe Secretary] was supposed to have said, 'Whether anybody comes with white flags or no, finish off everybody.' I was the Army Commander, they never passed that message to me, never even consulted me. I only came to know this after two days after everything was over. And I never gave any instructions about the white flags." Fonseka told TIME that, during a recent visit to the U.S., immigration authorities had attempted to interview him about alleged war crimes committed by the Defense Secretary but he declined because he was still a government officer.
යකෝ හරකුනේ, දැන්වත් මූට පු_ දෙන එක නවත්තපල්ලා...
ත්මන්ව බේර ගන්න දිවිපිදූ සෙබලාගේ මළගෙදරවත් නොගිය මේ ද්‍රෝහියාට මොන කෙළෙහි ගුණයක්ද?