පොන්න අකිල

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අම්මපා මූ වගේ වල් මී හරකෙක්.... මෙතන වැරැද්ද අම්මට ඒඩ්ස් තියනවද නැද්ද කියන එක නෙමෙයි මුගෙ මොළේ පුකේ හරි තියනවනම් ඒක ඇයි ඒක මාධ්‍යට කියන්න යන්නෙ. :angry:
    :angry:
    පොන්න මාධ්‍ය වේසීගේ පුතාලටත් ඉතින් ඕනෙ පුකක් news එකක් තමයි. කැරි හිරු පොන්න TV එක තමයි ඕක මුලින්ම ඇදලා ගත්තෙ :angry::angry: පස්සෙ අර BBC වල් හම්බ වේසී ඒක තවත් වටේ යැවුවා :angry::angry:

    දැන් වැඩේ ව්න වෙලා තියෙන්නෙ ඉතින්. පවු අසරන ලමයෙක්ගෙ අනාගතේ මුන් කන්න හදන්නෙ.. :sorry::(

    12809544_979933185388424_8566405846548689495_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මාධ්‍යට බැනලා වැඩක් නෑ බන්.
    ගොන්නු උනාට හැමෝටම පෙන්න තපුල්ලන්නේ නැතුව ඉන්න ඌ දැනගන්න ඕනේ.

    මූ කරොත් ගොන් වැඩක්. එක පාරක් වවුචර් කෑල්ලක් ගෙනල්ලා නා ගත්තා.

    2020දි UNP ඇර ගන්නේ මේ වගේ නාම්බෝ නිසා තමයි. අනිත් එකා විජේදාසයි, කිරිඇල්ලයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    කියල වැඩක් නෑ බන්.මේ ගොනාට වඩා අර ලැට් කටා(SB) හොදයි.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    මාධ්‍යට බැනලා වැඩක් නෑ බන්.
    ගොන්නු උනාට හැමෝටම පෙන්න තපුල්ලන්නේ නැතුව ඉන්න ඌ දැනගන්න ඕනේ.

    මූ කරොත් ගොන් වැඩක්. එක පාරක් වවුචර් කෑල්ලක් ගෙනල්ලා නා ගත්තා.

    2020දි UNP ඇර ගන්නේ මේ වගේ නාම්බෝ නිසා තමයි. අනිත් එකා විජේදාසයි, කිරිඇල්ලයි.

    :yes:මේ හරකට අධ්‍යාපන ඇමති කම දුන්න එකාට ගහන්න ඕන මඩු වලිගෙන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    :yes:මේ හරකට අධ්‍යාපන ඇමති කම දුන්න එකාට ගහන්න ඕන මඩු වලිගෙන්.

    :yes::yes:
    පක්ෂයේ නායකත්වයට කඩේ යන ඕනෑම ගං කබරයෙක්ට ඇමතිකම් වරදාන වරප්‍රසාද නොඅඩුව ලැබෙනවා. බුද්ධිකලා වේලෙනවා පව්. මේ තත්වේ එජාපේ ඇතුලේ විතරක් නෙවෙයි තියෙන්නේ. ශ්‍රීලංකා එකෙත් එහෙමම තමයි. එමෙහෙම උනේ මේ ආණ්ඩුවේ විතරකුත් නෙවෙයි. තිබ්බ හැම ආණ්ඩුවකම කඩේ යන එකාට තමයි තැන දුන්නේ. වැඩක් කරන්න පුළුවන් එකාට කැපිලි කෙටිලි බාල්දි ඔක්කෝම දානවා. පිරිහීමට ඒකම හේතුවක් වෙනවා. පිරිහෙනවද නැද්ද කියන එක නායකත්වය තීරණය කරන්න ඕන දෙයක්.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    api me boruwata oya paththe una baninawa lankwen eliyata news eka yanne Sri lanka kiyala neh kalin bra dan HIVE kattiya hina wenawa athi HIVE gana lanakwe aya hithan inna widiya ! lanakwe media sankuthiay thami waradi , ape minisuth adala baladarin udaw karanne nathi wunahama media ekata kiyana okai ada ratee thathwaya !
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    api me boruwata oya paththe una baninawa lankwen eliyata news eka yanne Sri lanka kiyala neh kalin bra dan HIVE kattiya hina wenawa athi HIVE gana lanakwe aya hithan inna widiya ! lanakwe media sankuthiay thami waradi , ape minisuth adala baladarin udaw karanne nathi wunahama media ekata kiyana okai ada ratee thathwaya !

    ඇමති කෙනෙක් වෙලත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ප්‍රකාශ කරාම හිනා නොවි අඬන්නද බන්.
    උබ කියන්නේ මාධ්‍යට මේවා නොදා ඉන්න කියලද? මධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕකද?:angry::angry:
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මාධ්‍යට බැනලා වැඩක් නෑ බන්.
    ගොන්නු උනාට හැමෝටම පෙන්න තපුල්ලන්නේ නැතුව ඉන්න ඌ දැනගන්න ඕනේ.

    මූ කරොත් ගොන් වැඩක්. එක පාරක් වවුචර් කෑල්ලක් ගෙනල්ලා නා ගත්තා.

    2020දි UNP ඇර ගන්නේ මේ වගේ නාම්බෝ නිසා තමයි. අනිත් එකා විජේදාසයි, කිරිඇල්ලයි.

    Yes Munge katin wiatarai wada
    කිරිඇල්ල amuma amu kala kanniyek yudde karana kale puluwan taram kenehili kam kala
    Majority of SL politicians are like this A hole
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    යකෝ අපේ රටේ හිටිය අධ්‍යාපන ඇමතිලත් එක්ක බලද්දී බන්ධුල ගුනවර්දන මිට වැඩිය සෑහෙන්න හොදයි..ඒ යකා ඔහොමම බුරු කතා කියන්නේ නැති නිසා
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    යකෝ අපේ රටේ හිටිය අධ්‍යාපන ඇමතිලත් එක්ක බලද්දී බන්ධුල ගුනවර්දන මිට වැඩිය සෑහෙන්න හොදයි..ඒ යකා ඔහොමම බුරු කතා කියන්නේ නැති නිසා

    ජ්‍යාමිතික සුත්‍රේ අමතකද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Yes Munge katin wiatarai wada
    කිරිඇල්ල amuma amu kala kanniyek yudde karana kale puluwan taram kenehili kam kala
    Majority of SL politicians are like this A hole

    :yes::yes:

    යකෝ අපේ රටේ හිටිය අධ්‍යාපන ඇමතිලත් එක්ක බලද්දී බන්ධුල ගුනවර්දන මිට වැඩිය සෑහෙන්න හොදයි..ඒ යකා ඔහොමම බුරු කතා කියන්නේ නැති නිසා

    හා හා ඔන්න ඕකනේ උබලත් එක්ක බැරි. අළුත් ගොනා දැක්කට පස්සේ හිටපු ගොනාගේ පාට උඹලට අමතකයි. මෙච්චර විගහට අමතක වෙන්නේ උබත් රු 2500න් මාසෙම කාලා හිටපු කෙනෙක්ද ;)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මාධ්‍යට බැනලා වැඩක් නෑ බන්.
    ගොන්නු උනාට හැමෝටම පෙන්න තපුල්ලන්නේ නැතුව ඉන්න ඌ දැනගන්න ඕනේ.

    මූ කරොත් ගොන් වැඩක්. එක පාරක් වවුචර් කෑල්ලක් ගෙනල්ලා නා ගත්තා.

    2020දි UNP ඇර ගන්නේ මේ වගේ නාම්බෝ නිසා තමයි. අනිත් එකා විජේදාසයි, කිරිඇල්ලයි.

    මාධ්‍ය තමයි බන් ඕක වන කලේ. ඕවා මචන් රට වටේ ප්‍රසිද්ධ කරලා කරන වැඩ නෙමෙයි. අපේ නම් මහ ගොං හැත්තක් ඉන්නෙ. මට තියන අවුල ඕක කොහොමද මුලින්ම ලීක් වුනෙ කියන එක. අන්තිමට BBC එකෙත් ගියානෙ. මේ අකිල පොන්නයා ඊට එහා කිසි කැතක් නැතුව ඔක්කොම වැමෑරුවනේ.. :no::no: