දියුණු රටක් එක්ක ETCA වගේ ගිවිසුමක් ගහල හරිහමන් දේසපාලකයො ටිකක් ගෙන්න ගන්න බැරිද?
එකනම් හොඳයි... හොක්කොම පක්ෂ ටික එකතුකරත් එකෙන් 2% ක් වත් නැහැ රටට වැඩක් ඇති මිනිස්සු මුන් ඔක්කොම කරන්නේ සල්ලි නැති මිනිහගේ අසරණ කම දුප්පත් කම ප්රයෝජනයට අරගෙන ඇමතිලා වෙනවා කා බී ප්රීති වෙනවා උන්ට චන්දෙ දුන්න එවුන් ගු කෑවත් පරශ්නයක් නැ මොකද උන් දිනලා ඉවරයිනේ.... ටික කාලෙකට පස්සේ හොඳටම අයිත් චන්දයක් එනවා දැන් ඉතින් හොඳටම හෙම්බත් වෙලා නිසා උන්ව එලවල දෙනවා චන්දෙ අනිත් පැත්තට (එතකොට මතක නැ දැන් හිටපු එවුන්ට කලින් හිටපු උන්ට මයි අපහු දෙන්නේ කියල....) ඕක හැමදාම කරකර ඉන්නවා....
Last edited:




