පොන්න කම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    121027133_725519801375176_5892254209692469525_n.jpg

    ඒත්සුප් කැට කන්න එපා පිලිකාලු.
    මෙයින් පෙනෙන්නෙ එතෙක් මෙතෙක් පාලකයන්ගෙ පොන්නකම නොවේද??
    ගොවියා නගා සිටුවනවා කියලා මහින්ද තමයි මේ කැරි වැඩේ ලොකුවටම කරෙත්, කරන්නෙත්
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    දේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්‍රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    දේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්‍රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
    Sirawata deshapalakayonta banina ewunta therenneth na okun path wenneth me samajaya athulenma thama kyala
     
    • Sad
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙමයි කියලා ලපයගෙයි, අලියගෙයි ඇති හොදඛුත් නෑ ආ..
    දැන් මිනිස්සු කියනවා චන්දේ කරගන්නකන් ලොක් ඩවුන් දාල වැඩේ කරගෙන දැන් මිනිස්සු මැරෙන්න ඇතෑරල කියලා..
    සාධාරනයිනෙ බන්, බ්රැන්ඩික්ස් එකෙ උන්ව නිරොධායනය කරපු නැති එකට වග කියන්න එකෙක්වත් නෑ, ඒවට දඩුවමි කාටවත් නෑ, මාස්ක් නොදාන උන්ට 10000 දඩ ගහන්න යනවා.
    දේසපාලුවන්ගෙ විතරක් නෙමෙයි බිං මට්ටමේ මිනිහගෙත් අඩු වැඩි වශයෙන් කැරිකම තියනවා ඇඟේම... කීර කොටු කරන උන් ගෙදර කන්න වෙනම වවාගන්නවා.. විකුණන්න වවන ඒවට කෙමිකල් දෙන්නෙ දොඹෙං යන්ඩ... ඒ වගේ තමා බහුතරයක්... ආකල්ප ප්‍රශ්න තියෙන්නේ ලංකාවෙ උන්ගෙ.. එම්පති කියන එක නල් වෙලා ගිහිං තියෙන්නෙ..
    Mcn mama nuwara eliye godaak wathu boga kerana un hitu kiyala beheth gaanawa .habai un kanne wenama waga kerala beheth natuwa 😞😞
    අපෙ රටේ උන්ගෙ විනයක් නැති හන්දා තමයි ඒක හදන්න අපි පුටින් වගේ නායකයෙක් පත්ඛරෙ 😔
    Sirawata deshapalakayonta banina ewunta therenneth na okun path wenneth me samajaya athulenma thama kyala
    ඔව්, රජරට වකුගඩු ලෙඩ්ඩු ඔච්චර ඉදලත් පොහොර නෑ, බෙහෙත් නෑ කියළා උද්ගොෂන කරන උන්නෙ ඉන්නෙ. මහින්ද ඒවා දෙන්නම් කීවම රජරට උන්ට මහින්ද වීරයා, එක තමයි සිරිසේන කීවෙ ඕම පොහොර නිකන් දුන්නා වගෙ නෙවෙයි ඕවට හරියන්න ඉස්පිරිතාලත් හදන්න වෙයි කියලා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    Mekanam aththa