මැරුණ එකාට බස් එක හොඳටම පේනවා.. බ්රේක් ගහන්නෙත් නැතුවම ඒත් එනවා1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්රෝල් නැති වේගෙකින් යන එක.
2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට.
මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)
කරුමේ තමයි ඉතින්!
කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා!
බස් එකක් කියන්නෙ කොට්ටන් ඇටයක් නෙමෙයි නෙ, කෙලින් පාරෙ සෑහෙන්න දුරකට පේනවා
අනික ස්ටන්ට් කරන අය අඳින ඇඳුම් තියෙනවා නෙ වෙනම, ඒවා ඇන්දලත් නැහැ නෙ






first day gym giyata wada hapan.


buhahaha
