පොන්න*ක් මැරිලා නේද?

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink
1. බයික් එකා 100% වැරදියි බයික් එක තමාට කොන්ට්‍රෝල් නැති වේගෙකින් යන එක.
2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට. :no::no:

මට පෙන විදිහට එතන පාරේ පොඩි වංගුවක් තියෙනවා අරු එන්නේ ඩොටේ ඉඳල නිසා බස් එක දැක්කේ නැහැ. මට ප්‍රශ්නේ ඕක කැමරා කරපු කොල්ල දැක්කේ නැත්තේ කොහොමද කියන එකයි! (ෂුවර් එකක් නැහැ.)

කරුමේ තමයි ඉතින්! :sorry::sorry:

කොහොම උනත් මටනං පේනවා මෙතන බයික් එකක 40kmph වලට වඩා එහා ගිහින් නැති කට්ටියක් බයික් එකේ ස්පීඩ් එක ගැන නහයෙන් අඬනවා! :yes::yes:
මැරුණ එකාට බස් එක හොඳටම පේනවා.. බ්‍රේක් ගහන්නෙත් නැතුවම ඒත් එනවා
බස් එකක් කියන්නෙ කොට්ටන් ඇටයක් නෙමෙයි නෙ, කෙලින් පාරෙ සෑහෙන්න දුරකට පේනවා
අනික ස්ටන්ට් කරන අය අඳින ඇඳුම් තියෙනවා නෙ වෙනම, ඒවා ඇන්දලත් නැහැ නෙ
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Munta mona bike da bun ctb privet yana anatayo :lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    2. බස් කරය වැරදි ඌ බස් එක හරෝනව නෙවෙයි තටමනවා එතන.
    දැන් කට්ටිය කියයි, එක බස් එකක් ත්‍රිවිල් එකක් නෙවෙයි අරකයි මේකයි ගල. ඒ පාරේ පෙන මානෙක වහනයක් නැහැනේ බන්. උට එතකොට එච්චර වෙලා යන්න නැහැ ඕක හරවන්න ලොවෙත්. යකෝ අර පත ලේලන්ඩ් බස් u turn ගහනවා ඇහි පිල්ලන් ගහන තප්පරේට. :no::no:

    dam thiyena Leyland bus power steering ne bn,:yes: ewa ekathana kapenawa sulagillen unath. :love:
    me 29 shree gona rosa wala mona power steering da sinhalu :D
    ekak drive karana gamana kapanna puluwan eth adu speed eke loku wangu kapanna (specially U-turn) gahanna pattama amarui, :growl:first day gym giyata wada hapan.:sorry: ubala power steering nathi bus, lorry drive karala thiyenam me gana dannawa hodatama :(
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    Change of Generation!!!

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මැරුණ එකාට බස් එක හොඳටම පේනවා.. බ්‍රේක් ගහන්නෙත් නැතුවම ඒත් එනවා
    බස් එකක් කියන්නෙ කොට්ටන් ඇටයක් නෙමෙයි නෙ, කෙලින් පාරෙ සෑහෙන්න දුරකට පේනවා
    අනික ස්ටන්ට් කරන අය අඳින ඇඳුම් තියෙනවා නෙ වෙනම, ඒවා ඇන්දලත් නැහැ නෙ

    එතන පාර කෙලින් කියල ෂුවර් ද බන්? :sorry::sorry:
    මට පෙන්නේ කැමරා කරන එකා ඉන්න හරියේ පොඩි බෙන්ඩ් එකක් තියෙනවා වගේ! :eek::eek:
    එක තමයි මම කිවුවේ බයික් කරය 100% වැරදි කියල! :nerd::nerd:

    සොහොන;21319793 said:
    Munta mona bike da bun ctb privet yana anatayo :lol:

    :lol::lol::lol::lol: ඩේඩ්!! :lol::lol::lol::lol:

    dam thiyena Leyland bus power steering ne bn,:yes: ewa ekathana kapenawa sulagillen unath. :love:
    me 29 shree gona rosa wala mona power steering da sinhalu :D
    ekak drive karana gamana kapanna puluwan eth adu speed eke loku wangu kapanna (specially U-turn) gahanna pattama amarui, :growl:first day gym giyata wada hapan.:sorry: ubala power steering nathi bus, lorry drive karala thiyenam me gana dannawa hodatama :(

    අප්පට එකේ පවර් ස්ටියරින් නැද්ද? :sorry::sorry:
    ඒ උනත් උට ඔයිට වැඩිය ඉක්මනට ඕක හරවගන්න තිබ්බ කියල උඹලට හිතෙන්නේ නැද්ද? :no::no: බස් කාරය උනත් හිතන්නේ නැතුව ඇති බන් ඔහොම දෙයක් වේවි කියල! :sorry::sorry:
    පවර් ස්ටියරින් නැති කාර්නං එලවල තියෙනවා. එක නිසා බස් ගැන හිතාගන්න පුළුවන්! :yes::yes:
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඩ්‍රයිවර් බීලා ස්කූල් සර්විස් යනවද? ළමයි හරක්ද බීලා කියලා නොදැනෙන්න?
    අනික ඇක්සිඩට් එකක් උනාම දවස් ගානක් රිමාන්ඩ් වෙන එකේ ආතල් එක මොකද්ද?
    අර ගොනා මලා, එහෙමයි කියලා ඌ ජීවිතේ කරපු සියලු පව් හේදෙන්නෙ නැහැ
    ඕකා නොම්මර එකේ පව් කාරයෙක් නිසා තමා කලින්ම මලේ
    අනික ගොනෙක් උනත් කරත්තයක් ඇදන් එද්දි ඉස්සරහින් වාහනයක් දැම්මොත් වේගේ අඩු කරනවා
    මූ හරක්ටත් අන්තයි :lol::lol:
    ඔයා මහ දරුනුයි නේ,,පවු කාරයො විතරක් නෙමේ කලින්ම මැරෙන්නෙ...අහින්සකයොත් මැරෙනව,,,ඔහොම කාට උනත් කතා කරනන් එපා,,,උගෙ වැරද්ද තමා,,,,හැබයි මෙතන බස් කාරයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ,,එයව නිදහස් කරයි,,,ඔය පාර පාලු පාරක් වගේ,,ඒක වෙන්න ඇති මෙතන ස්ටන්ට් කරන්න තෝරගෙන ඇත්තේ,කොහොම උනත් උගේ වැරද්ද,,ඒත් ඌ දැන් මැරිල ඉවරයි,,,ඔය තරම් අමානුශික වෙන්න එපා,,කවදහරි ඔයගෙ ලගම කෙනෙක්ටත් ඔහොම උනොත් ඕකා මල එකම හොදයි,,පවු කාරයෙක් නිසයි කලින් මැරුනෙ කියනවද,,තව ටිකකින් මොකක් වෙයිද කියල දැන්නෙ නැතුව අපි ජීවත් වෙන්නෙ,,එහෙම ජීවිතෙක ඉදන් ඔය වගේ මිනිසුන්ට කතා කරන්න එපා..උගෙ වැරද්ද උනත් ඌ දැන් මැරිල...
     
    Each & every comment against this madness is, prevent next generation to be ponnayo.

    If I say, Paw .. ane paw... lamayek marila nda, poddak haiyen gihin oka kolu kama.. bhahaha..

    That's not going to work buddy. Madness need to prevent by being mad

    Last edited:

    x-23

    Banned
    Mar 8, 2017
    6
    0
    0
    සොහොන;21319793 said:
    Munta mona bike da bun ctb privet yana anatayo :lol:

    අනතයා කව්ද කියලා එලකිරියම දන්නවා.
    පව්ලෙන් එළවලා බයික් එකත් විකුණා හරියට ජොබක් නැති ලුනුයි බතුයි කාලා එළකිරි එන්නේ කව්ද කියල එලකිරියම දන්නවා.

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අනතයා කව්ද කියලා එලකිරියම දන්නවා.
    පව්ලෙන් එළවලා බයික් එකත් විකුණා හරියට ජොබක් නැති ලුනුයි බතුයි කාලා එළකිරි එන්නේ කව්ද කියල එලකිරියම දන්නවා.

    No offence bro, but can you go outside & play:eek::eek:
    Welcome to Elakiri
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0

    Each & every comment against this madness is, prevent next generation to be ponnayo.

    ඔවු එක හරි,,,,මෙ වගෙ දෙවල් වලින් අනිත් එවුන් වත් බේර ගන්න ඕන...එත් අර වගෙ කතා කරන එක මන් නම් අනුමත කරන්නෙ නෑ,,කවදහරි අපෙ කෙනෙක්ටත් ඔහොම වෙන්න පුලුවන්,,අපි ඔය පොන්නය කිව්වට ඔයාගෙ ලමයෙක් උනත් ඔහොම වීරයො වෙන්න මෝඩ වැඩ කරන්න පුලුවන්...මොකෙ ඉතින් අද කාලෙ අම්මල තාත්තල ට හොයාගන්න බෑ ලමයි මොකෝ කරන්නෙ කියල...ඉස්සරහට හැදෙන ලමයි ඔයිට අන්ත වෙනව,,
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    සොහොන;21319871 said:
    Next newe yako dan edalath ponayo thami

    Penawane maricha ekata uba dila thiyana nambuwa :lol:

    yeah.. tell me more about it :P buhahaha

    I like your pointless comments since it is easily defend :cool:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ඔයා මහ දරුනුයි නේ,,පවු කාරයො විතරක් නෙමේ කලින්ම මැරෙන්නෙ...අහින්සකයොත් මැරෙනව,,,ඔහොම කාට උනත් කතා කරනන් එපා,,,උගෙ වැරද්ද තමා,,,,හැබයි මෙතන බස් කාරයට ප්‍රශ්නයක් වෙන එකක් නෑ,,එයව නිදහස් කරයි,,,ඔය පාර පාලු පාරක් වගේ,,ඒක වෙන්න ඇති මෙතන ස්ටන්ට් කරන්න තෝරගෙන ඇත්තේ,කොහොම උනත් උගේ වැරද්ද,,ඒත් ඌ දැන් මැරිල ඉවරයි,,,ඔය තරම් අමානුශික වෙන්න එපා,,කවදහරි ඔයගෙ ලගම කෙනෙක්ටත් ඔහොම උනොත් ඕකා මල එකම හොදයි,,පවු කාරයෙක් නිසයි කලින් මැරුනෙ කියනවද,,තව ටිකකින් මොකක් වෙයිද කියල දැන්නෙ නැතුව අපි ජීවත් වෙන්නෙ,,එහෙම ජීවිතෙක ඉදන් ඔය වගේ මිනිසුන්ට කතා කරන්න එපා..උගෙ වැරද්ද උනත් ඌ දැන් මැරිල...
    මැරුන එකා වීරයා කලාම තව උනුත් ඔය පාරෙම යනවා
    මැරුණ එකාට අගෞරවයක් වෙනවා කියලා දැක්කම වෙන හරක් ඔහොම මැරෙන්නෙ නැහැ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔවු එක හරි,,,,මෙ වගෙ දෙවල් වලින් අනිත් එවුන් වත් බේර ගන්න ඕන...එත් අර වගෙ කතා කරන එක මන් නම් අනුමත කරන්නෙ නෑ,,කවදහරි අපෙ කෙනෙක්ටත් ඔහොම වෙන්න පුලුවන්,,අපි ඔය පොන්නය කිව්වට ඔයාගෙ ලමයෙක් උනත් ඔහොම වීරයො වෙන්න මෝඩ වැඩ කරන්න පුලුවන්...මොකෙ ඉතින් අද කාලෙ අම්මල තාත්තල ට හොයාගන්න බෑ ලමයි මොකෝ කරන්නෙ කියල...ඉස්සරහට හැදෙන ලමයි ඔයිට අන්ත වෙනව,,

    So be me & talk against this madness in your way. Let's see who will success :D
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එතන පාර කෙලින් කියල ෂුවර් ද බන්? :sorry::sorry:
    මට පෙන්නේ කැමරා කරන එකා ඉන්න හරියේ පොඩි බෙන්ඩ් එකක් තියෙනවා වගේ! :eek::eek:
    එක තමයි මම කිවුවේ බයික් කරය 100% වැරදි කියල! :nerd::nerd:

    විඩියෝ එක බලන්න ආයෙත්
    තනි කෙලින් පාරක් :)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මැරුන එකා වීරයා කලාම තව උනුත් ඔය පාරෙම යනවා
    මැරුණ එකාට අගෞරවයක් වෙනවා කියලා දැක්කම වෙන හරක් ඔහොම මැරෙන්නෙ නැහැ

    උඹ උට අගෞරවයක් කලයි කියල ඕව කරන එවුන් නවත්තන්නේ නැහැ ඕව :lol::lol:
    ඒ වගේම මැරෙන්න ඉන්න එක දෙවියෝ එහා පැත්තේ හිටියත් මැරෙනවා. එකයි මගේ විශ්වසේ! මම උනත් අද මේක ටයිප් කරලා හෙට මැරෙන්න පුළුවන්. :yes::yes:

    • Like
    Reactions: 577

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    Each & every comment against this madness is, prevent next generation to be ponnayo.

    If I say, Paw .. ane paw... lamayek marila nda, poddak haiyen gihin oka kolu kama.. bhahaha..

    That's not going to work buddy. Madness need to prevent by being mad

    yeah.. tell me more about it :P buhahaha

    I like your pointless comments since it is easily defend :cool:

    Uba accout 2 , 3 awila atal aran apita hina wenawa :lol:

    Paw yako