ඌ අහිංසක කොල්ලෙක් බං... එහෙම කියන්න එපා... උගේ කරුමෙට වුන වැඩක්.... අර වීඩියෝ එකේ හැටියට බස් එක උගේ ඉස්සරහින් ගිහිල්ලා එකපාරට යූ ටර්න් එකක් ගහනවා වගේ... විඩියෝ එක පටන්ගන්නකොටම බස් එක පේනවනෙ... උගේ වේගේ වැඩී තමයි... ඌ හෝන් එක ගහන්නේ බස් එක යූ ටර්න් ගහන එක නවත්තන්න... ඒ ගමන්ම ඌ දකුනට බර කරලා යන්නේ බස් එකේ බාගයක් පාරේ වම් ලේන් එකේ නිසා... අර අම්ම අඬනවා දැක්කහම ලෝකෙම එපා වුනා... 




LOL_SEEN =/=සොහොන 
uba koi wele baluwath innawa ne

