පොන්න ජපන්නු

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Shogun එකේ පලවෙනි එපිය බලකො අර තඩියා උගෙ ලොක්කා වෙනුවෙන් වචනයයි දෙකයි කීවෙ ඒකට සමාවඝන්න උගෙ පොඩි එකාවත් මරලා ඌත් මැරුනා seppuku කියලා. කැරි වහල්ලුනෙ මුන් ඒකාලෙ. කොහොම දියුනු උනාද මන්දා මේ විදියට
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,865
    10,091
    113
    FB-IMG-1713095507190.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    ජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
    ගුපියොත් ඉස්සර 88/89 කාලේ බොහොම දරුණුයි. දැන් නම් සමනල්ලු වගේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
    මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන් මරපු. බටහිරටට ආවඩපු. දැන් කසිප්පු බීගෙන මැදපෙරදිග කොස්ගොඩ සුජිගේ දකුණු අත.

    88/89 සමයේ එජාප කොළ බළල්ලු. දරුණු මිනිස්සු.

    පළාත් සභා පැජරෝ වල මිනී දෙතුන් සීය ඇද්දා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දැන් කියලත් attitudes වල නම් වෙනසක් නෑ
    දැන් නම් ඉස්සර කාලේ තරම් අව්ලක් නැ මම හිතන්නේ. ඉස්සර මුන් කොරියන් සහ චීනුන්ට ඉතා කෘර විදියට සලකල තියෙන්නේ.
    මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන් මරපු. බටහිරටට ආවඩපු. දැන් කසිප්පු බීගෙන මැදපෙරදිග කොස්ගොඩ සුජිගේ දකුණු අත.

    88/89 සමයේ එජාප කොළ බළල්ලු. දරුණු මිනිස්සු.

    පළාත් සභා පැජරෝ වල මිනී දෙතුන් සීය ඇද්දා.
    මම නෙවෙයි අපේ තාත්ත.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Kianu inna movei ekak thiynwa 47 ronin kiyala blpn.
    thawa thiynwa Rouroni kenshin kiyala movies tikak balapn ewath maru

    japan culture eke Shogun kiynne patta powerful charithayak. japan dynasty dawas wala un nikarune miliion ganan minissu maruwa japanese nowana hinda
    ඔව් ඒක දන්නවා, 47 ronin eke හරාකිරිනෙ යන්නෙ. ඒ උන් යුද්දෙන් පැරදුන සීන් එකක් නිසා මට මතක විදියට

    ඒත් ඔය එපියෙ සීන් එක බලපන්කො, තමන්ගෙ ලොක්කට විරුද්දව චෝදනා කරද්දි ඌ කඩුව අල්ලගෙන අනිත් වංශාධිපතියන්ගෙන් අහනවා මගෙ ලොක්කට චෝදනා කරන්නෙ ඇයි කියලා. ඒකට ලොක්කම මූට කට වහගනින් කීවම ඌම කියනවා මන් ඔබ තුමාට අපහාස කරා මමත් මැරිලා උරුමක්කාරයත් මරන්නම් කියල. ඔය වචන දෙක තුනකට ඕම කරන්න ඕනද බන්
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දැන් නම් ඉස්සර කාලේ තරම් අව්ලක් නැ මම හිතන්නේ. ඉස්සර මුන් කොරියන් සහ චීනුන්ට ඉතා කෘර විදියට සලකල තියෙන්නේ.

    මම නෙවෙයි අපේ තාත්ත.
    එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා. 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
     
    • Haha
    Reactions: Kalegana

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.

    උන් දරුණුයි. ඒ වගේම ලෝකේ සෑහෙන්න දේවල් අලුතෙන් හැදුවා. Germany උනුත් එහෙමනේ medicine පැත්තෙන් සෑහෙන්න දේවල් හොයාගත්තේ German/ Nippon එවුන්

    Unit 731 - ජපන්නු
    Nazi human experiment ww2

    දැන් ලෝකේ තියෙන pharmaceutical company එකක් Bayer Group කියන්නේ. Nazi එවුන්ගෙන් හිරකාරයෝ සල්ලි වලට අරන් human experiment කරල තියෙන්නෙ. තාම හොදට දුවන්නේ කිසි අවුලක් නැතිව

    හොයල බලපන්. පිස්සු හැදෙනවා

    Bayer 200 billion+ වඩා ලොකු company ekak🥴
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා. 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
    ලංකාවටත් එන්න නැති කරන්නද හදන්නේ.
    උන් දරුණුයි. ඒ වගේම ලෝකේ සෑහෙන්න දේවල් අලුතෙන් හැදුවා. Germany උනුත් එහෙමනේ medicine පැත්තෙන් සෑහෙන්න දේවල් හොයාගත්තේ German/ Nippon එවුන්

    Unit 731 - ජපන්නු
    Nazi human experiment ww2

    දැන් ලෝකේ තියෙන pharmaceutical company එකක් Bayer Group කියන්නේ. Nazi එවුන්ගෙන් හිරකාරයෝ සල්ලි වලට අරන් human experiment කරල තියෙන්නෙ. තාම හොදට දුවන්නේ කිසි අවුලක් නැතිව

    හොයල බලපන්. පිස්සු හැදෙනවා

    Bayer 200 billion+ වඩා ලොකු company ekak🥴
    ඔව් ඔව් දන්නවා මම. ඒ වගේම වාහන සහ රොකට් හදන්නත් ජර්මන් උන්ගේ තාක්ශනේ තමයි ගොඩක් උදවු උනේ.
     
    • Like
    Reactions: EnIgma001

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    ලොකු පඩියකට Japan ජොබක් වත් සෙට් වෙන්නේ නැහැ බන් මේ දවස් වල.
    මම දන්න දෙන්නෙක් ගියා, ගිය සතියේ. අවුරුදු 25 ට අඩු, ජපන් භාශාව දන්න අය.