Shogun එකේ පලවෙනි එපිය බලකො අර තඩියා උගෙ ලොක්කා වෙනුවෙන් වචනයයි දෙකයි කීවෙ ඒකට සමාවඝන්න උගෙ පොඩි එකාවත් මරලා ඌත් මැරුනා seppuku කියලා. කැරි වහල්ලුනෙ මුන් ඒකාලෙ. කොහොම දියුනු උනාද මන්දා මේ විදියට
Kianu inna movei ekak thiynwa 47 ronin kiyala blpn.මැරුනා seppuku
ගුපියොත් ඉස්සර 88/89 කාලේ බොහොම දරුණුයි. දැන් නම් සමනල්ලු වගේජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
දැන් කියලත් attitudes වල නම් වෙනසක් නෑජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන් මරපු. බටහිරටට ආවඩපු. දැන් කසිප්පු බීගෙන මැදපෙරදිග කොස්ගොඩ සුජිගේ දකුණු අත.ජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
ලොකු පඩියකට Japan ජොබක් වත් සෙට් වෙන්නේ නැහැ බන් මේ දවස් වල.
දැන් නම් ඉස්සර කාලේ තරම් අව්ලක් නැ මම හිතන්නේ. ඉස්සර මුන් කොරියන් සහ චීනුන්ට ඉතා කෘර විදියට සලකල තියෙන්නේ.දැන් කියලත් attitudes වල නම් වෙනසක් නෑ
මම නෙවෙයි අපේ තාත්ත.මහත්තුරුත් දකුණේ දරුණු මැරයෝ. සිංහල බෞද්ධයන් මරපු. බටහිරටට ආවඩපු. දැන් කසිප්පු බීගෙන මැදපෙරදිග කොස්ගොඩ සුජිගේ දකුණු අත.
88/89 සමයේ එජාප කොළ බළල්ලු. දරුණු මිනිස්සු.
පළාත් සභා පැජරෝ වල මිනී දෙතුන් සීය ඇද්දා.
ඔව් ඒක දන්නවා, 47 ronin eke හරාකිරිනෙ යන්නෙ. ඒ උන් යුද්දෙන් පැරදුන සීන් එකක් නිසා මට මතක විදියටKianu inna movei ekak thiynwa 47 ronin kiyala blpn.
thawa thiynwa Rouroni kenshin kiyala movies tikak balapn ewath maru
japan culture eke Shogun kiynne patta powerful charithayak. japan dynasty dawas wala un nikarune miliion ganan minissu maruwa japanese nowana hinda
එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා. 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.දැන් නම් ඉස්සර කාලේ තරම් අව්ලක් නැ මම හිතන්නේ. ඉස්සර මුන් කොරියන් සහ චීනුන්ට ඉතා කෘර විදියට සලකල තියෙන්නේ.
මම නෙවෙයි අපේ තාත්ත.
ජප්පෝ ඉස්සර ඉතාම දරුණු ජාතියක් දැන් ලෝකේ හොදම මිනිස්සු උනාට.
ලංකාවටත් එන්න නැති කරන්නද හදන්නේ.එජාප මහ ඇමති එම්.එස්.අමරසිරි උබලගේ ලොකු අත්තා. උපාලි අමරසිරි බාප්පා. 88/89 භීෂණ සමයේ පළාත් සභා පැජරෝ වල ගිහිං රජ වැඩ දාපු අතුරු හමුදා තමයි. කොළ බළල්ලු එකේ.
ඔව් ඔව් දන්නවා මම. ඒ වගේම වාහන සහ රොකට් හදන්නත් ජර්මන් උන්ගේ තාක්ශනේ තමයි ගොඩක් උදවු උනේ.උන් දරුණුයි. ඒ වගේම ලෝකේ සෑහෙන්න දේවල් අලුතෙන් හැදුවා. Germany උනුත් එහෙමනේ medicine පැත්තෙන් සෑහෙන්න දේවල් හොයාගත්තේ German/ Nippon එවුන්
Unit 731 - ජපන්නු
Nazi human experiment ww2
දැන් ලෝකේ තියෙන pharmaceutical company එකක් Bayer Group කියන්නේ. Nazi එවුන්ගෙන් හිරකාරයෝ සල්ලි වලට අරන් human experiment කරල තියෙන්නෙ. තාම හොදට දුවන්නේ කිසි අවුලක් නැතිව
හොයල බලපන්. පිස්සු හැදෙනවා
Bayer 200 billion+ වඩා ලොකු company ekak![]()
කොළ බළල්ලු එකේ රජ වැඩ කාරයෝ තමයි මේ පළාත් සභා පැජරෝ වල T 56 සෙල්ලං දාපු..ලංකාවටත් එන්න නැති කරන්නද හදන්නේ.
මම දන්න දෙන්නෙක් ගියා, ගිය සතියේ. අවුරුදු 25 ට අඩු, ජපන් භාශාව දන්න අය.ලොකු පඩියකට Japan ජොබක් වත් සෙට් වෙන්නේ නැහැ බන් මේ දවස් වල.