"පොන්න පවුල රත්තරන්"- ඇමෙරිකාව කියය්

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113

    "ලෝකේ එක්ක ඉස්සරහට යන්න එපා හොඳේ. පොඩ්ඩක් netflix බලල අප්ඩේට් වෙයල්ලා. ජෙන්ඩර් කියන්නෙ අපි මවාගත්ත එකක් හෙහ් හෙහ්" සමස්ත ලංකා රැඩිකල් සංගමය කියය්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,369
    113
    Ohio, USA
    ඇයි අර මැද ඉන්න කෙනා ෂර්ට් එකයි කලිසමයි ඇදගෙන ඉන්නේ දෙපැත්තෙ ඉන්න දෙන්න ගවුම් දෙකක් ඇඳගෙන ඉන්නේ තුන්දෙනාම එකම ජාතියේ එක නං මැද කෙනා එක විදිහකටත් දෙපැත්තෙ දෙන්න එක විදිහකට අඳින්නේ ඇයි මැද කෙනා ගවුමක් ඇඳලා දෙපැත්තෙ දෙන්න කලිසම් ෂර්ට් ඇන්දොත් එයාලගේ ජෙන්ඩර් එකේ වෙනසක් වෙනවද?
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බෙහෙත් කම්පැනි කාර්‍යො ගෙම දෙන්න යන්නෙ

    මුලින්ම මිනිස්සු ඔක්කොම වගෙ පොන්නෙයො කරනව, එක්කො ට්‍රාන්ස් කරනවා, කොහොම කරාත් උන්ට එක කරපු දවස් ඉදන් මැරෙනකම් බෙහෙත් බොන්න වෙනවා , හොමොන බොන්න වෙනවා

    ඉට පස්සෙ ආර්ටිෆිශල් වුම්බ් හදල එවා රෙන්ට් එකට දෙනවා!
    කොහොමද ගෙම් එක!

    මෙක ට්‍රම්ප් කාරෙයා කියපු ගමන් උට ගැනු කෙස් එකක දාල නඩු දාල කට වහල දැම්මා!
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මේ ලොකේ තියෙන්නේ genders දෙකයී. ගෑනු, පිරීමී. ඔය එකට against වැලලේන්න හදන්නේ තමන්ගේ gender එකට අකමැතී උන්. උන් තමන් උඅපන් ගැනූ හෝ පිරීම් gebder එකට අකමැති නම් එක මාරු කලාට අවුලක් නෑ. හැබැයී gender එක අහන්න එපා, ගැනු, පිරීමි විතරක් නෙමේ gender එක ග ගා වැලලෙන්න දෙන්න හොද නෑ.
     
    • Like
    Reactions: S.GUNE

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,886
    113
    හස්තිශෛලපුර
    ඇයි අර මැද ඉන්න කෙනා ෂර්ට් එකයි කලිසමයි ඇදගෙන ඉන්නේ දෙපැත්තෙ ඉන්න දෙන්න ගවුම් දෙකක් ඇඳගෙන ඉන්නේ තුන්දෙනාම එකම ජාතියේ එක නං මැද කෙනා එක විදිහකටත් දෙපැත්තෙ දෙන්න එක විදිහකට අඳින්නේ ඇයි මැද කෙනා ගවුමක් ඇඳලා දෙපැත්තෙ දෙන්න කලිසම් ෂර්ට් ඇන්දොත් එයාලගේ ජෙන්ඩර් එකේ වෙනසක් වෙනවද?
    Ai bro Allah mehema lokayak mawwe
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    ඇයි මේ ජාතියෙ උන් ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ නැත්තෙ? සෙස්ක්ස් චේන්ග් කලාම ඌට විශේශ නුවණක් පහල වෙනවද? :rofl:
     
    • Haha
    Reactions: Dr.Amdan

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,180
    2,417
    113
    ඇයි මේ ජාතියෙ උන් ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ නැත්තෙ? සෙස්ක්ස් චේන්ග් කලාම ඌට විශේශ නුවණක් පහල වෙනවද? :rofl:
    මේක බැලුවෙ නෑ.
    ඕකෙන් වාසි ගන්න උනුත් ඉන්නව. රටවල් වලින් පනින්න ඕන උනාම ඕක ඉස්සරහට දානව අනුකම්පාව ගන්න (පු.කේ ඇරන් හරි රට යන්න ඕන උන්)
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    බිලියන 50 විතර ණය අස්ථාව දේශපාලනය ස්ට්‍රේට් එකෙක්ටවත් පාරේ කිස් දීගෙන අතින් අල්ලන් පාක් එක්ක ඉන්න බැරි රටක උන් වෙන කොහෙවත් රටක ජෙන්ඩර් නියුට්‍රලයිසේශන් ගැන හොයන ගමන් රටේ එකාලට ලිංගිකත්වය උගන්න්න තියන පොත ඝණයෝ ඇවිත් තහනම් කරනවා
    ට්‍රැක් ලන්තය
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇයි මේ ජාතියෙ උන් ළමයින්ව ඉස්කෝලෙ යවන්නෙ නැත්තෙ? සෙස්ක්ස් චේන්ග් කලාම ඌට විශේශ නුවණක් පහල වෙනවද? :rofl:
    උනගෙ ඉස්කොල වල ඔව උගන්නන්නෙ දැන්, හොයල බලපම් ගෙන වලි