ජනාදිපති ගමන්ගත් ගුවන් යානය කඩාවැටේ,
අසත්‍යය පුවතක් සමාජ මාද්‍යයේ දැමූ විශ්වවිද්‍යාල සිසුවා 23 දක්වා රිමාන්ඩ් කෙරේ

අහෝ රාජ උත්තමයන් වහන්ස,
ඔබතුමා වැජබෙන්න ඕනෙ,
ඔබතුමා දිදුලන්න ඕනෙ,
ඔබතුමා මේ රටේ රජ්ජුරුවො,
රටට විපතක් උනත්,
ඔබ තුමාට කුරා කුහුබුවකු තරම්වත් විපතක් නොවේවා,
රටේ 2020 ත් බබලවන්න ශක්තිය ලැබේවා,
දීර්ගෙන් දීර්ගෙට ආයුශ ලැබේවා,
ඔබතුමා ගුවන් යානයක් කඩන් වැටෙන්න තරම් පවක් කරල නැතුවා
ISIS කාරයෙක්ගෙන් බෙල්ල පරිස්සම් කර ගන්න බලවා
වචනයකින් හරි සිතක් රිදුනනම් අපටත් සමාව දේවා
අපේ මහ රජානෝ

Sp

අපි ජනාධිපති කරලා තියෙන්නේ තනිකර පිස්සෙක්වනේ.... මහින්දත් මුට නැගිටින්න දුන්නේ නැත්තේ තත්ත්වේ දැනගෙන වෙන්න ඇති...