පොන්න පාලකයො

justnew

Member
May 27, 2010
10
2
0
ජනාදිපති ගමන්ගත් ගුවන්‍ යානය කඩාවැටේ,🛬
අසත්‍යය පුවතක් සමාජ මාද්‍යයේ දැමූ විශ්වවිද්‍යාල සිසුවා 23 දක්වා රිමාන්ඩ් කෙරේ👤🙉

අහෝ රාජ උත්තමයන් වහන්ස, 🎭

ඔබතුමා වැජබෙන්න ඕනෙ, 🏹

ඔබතුමා දිදුලන්න ඕනෙ,💍

ඔබතුමා මේ රටේ රජ්ජුරුවො,👑

රටට විපතක් උනත්,😢

ඔබ තුමාට කුරා කුහුබුවකු තරම්වත් විපතක් නොවේවා,😄

රටේ 2020 ත් බබලවන්න ශක්තිය ලැබේවා,🙃

දීර්ගෙන් දීර්ගෙට ආයුශ ලැබේවා,😜

ඔබතුමා ගුවන් යානයක් කඩන් වැටෙන්න තරම් පවක් කරල නැතුවා💪

ISIS කාරයෙක්ගෙන් බෙල්ල පරිස්සම් කර ගන්න බලවා👅

වචනයකින් හරි සිතක් රිදුනනම් අපටත් සමාව දේවා🤝

අපේ මහ රජානෝ💥🇲🇻
Sp
 

justnew

Member
May 27, 2010
10
2
0
පුදුම පොන්න නිවට පාලකයො ඉන්නේ.ජනාධිපතිට මොකෙක් හරි ෆේස් බුක් එකේ පකය,මරනවා කියලා පෝස්ට් එකක් දැම්ම ගමන් සිරාගේ රෙද්දෙ රෙවෙනවා.ඌව පිටරටක ඉඳන් හරි අල්ලගෙන ඇවිල්ලා රිමාන්ඩ් කරනවා.පුදුම බයක් මූට තියෙන්නේ.එකෙක් මූ ගුවන් අනතුරකින් මලා කියලා දැම්මා කියලා රිමාන්ඩ් කරලා.ඒ වගේ මරනයක්වත් මූට හම්බ වෙන්නේ නෑ.මූ මැරෙන්නේ බල්ලෙක් වගේ කවද හරි.👌යකො අගමැති මැරුනා කියලා කොච්චර පෝස්ට් දානවද? මොකෙක්වත් රිමාන්ඩ් කරලා තියා අල්ලලා වත් නෑ.පෙරේදත් අගමැති හාට් ඈටෑක් එකකින් මලා කියලා දාලා තිබා.ඒත් ගානක්වත් නෑ අගමැතිට. :lol:
 

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,298
    5,385
    113
    Panadura
    හිටං යහපාලනේ ගේනවා කියලා මුළු රටක්ම රැවට්ටුවා බොරු කරලා.


    මේ පොඩි බොරුවක් කරපු එකෙක් අල්ලාගෙන. :angry::angry::angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    :sorry: අපි ජනාධිපති කරලා තියෙන්නේ තනිකර පිස්සෙක්වනේ.... මහින්දත් මුට නැගිටින්න දුන්නේ නැත්තේ තත්ත්වේ දැනගෙන වෙන්න ඇති...
     

    justnew

    Member
    May 27, 2010
    10
    2
    0

    :sorry: අපි ජනාධිපති කරලා තියෙන්නේ තනිකර පිස්සෙක්වනේ.... මහින්දත් මුට නැගිටින්න දුන්නේ නැත්තේ තත්ත්වේ දැනගෙන වෙන්න ඇති...

    :yes::yes: