පොන්න පොලිස් ඇසිඩ් ගහලලු ගුපියනේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාජපක්ශගෙ කාලෙ උනානම් පොන්න කාදිනල රෙද්ද උස්සන් එන්නෙ ඕවට, රනිලගෙ නිසා ගමන් නැ බෙට්ට කාල සද්ද වහල ඉන්නව
     
    • Haha
    Reactions: weer 11 and 2osama

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    Bar association eke saliyata kiyanna thiyenne awadanen inne kiyala ehe mehe danne nathuwa, adhikaranaya idiriyata police ya genath minissu wenuwen peni hitiyoth narakada?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    මොකක්ද බන් පොලිසියට වෙලා තියෙන්නේ? පාරෙ බල්ලොන්ට කන්න දීපු එකෙක්ව ඇරෙස්ට් කරලා තලංගම පොලිසියෙන්.

    රනිලා උන්ට අමුතුම පවර්ස් ටිකක් දීලා..ළමයින්ට කරන්ට් එකත් ඇල්ලුවා නේ..බලු රනිලව මරන්න ඕන.නාකි පොන්නයා මැරෙන්න කලින් ලොකු විනාසයක් කරනවා රටට.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මොකක්ද බන් පොලිසියට වෙලා තියෙන්නේ? පාරෙ බල්ලොන්ට කන්න දීපු එකෙක්ව ඇරෙස්ට් කරලා තලංගම පොලිසියෙන්.
    system change by aragalaya 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: 2osama and erozan

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ෆේස්බුක් ලයිව් කියලා 🤣 ඇසිඩ් ගහනවලු 🤣 ඇයි බන් ඌව පිච්චිලා නැට්ටේ
    අර ළමයින්ට කරන්ට් එක ඇල්ලුව එකත් බොරු කියපන් ඔය වගේ..
     
    • Haha
    Reactions: charitha2011

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    WFT!!!! Lanka Police දැන් හොදටම වැඩීයි බලය අවභාවිතා කරනවා. මේවට විරුද්දව නැගී සිටින්න හැමෝම එකතු වෙලා. දේශපාලන පක්ශ වලට බෙදිලා බොරුවට මරාගන්න එපා. පාලකයා රජ වෙලා මිනිස්සුන්ව පීඩාවට පත් කරන්නෙ , මිනිස්සු මෝඩ වෙලා ඇන කොටාගන්නකන් විතරයි.

    හැමෝම එකතු වෙන්න ජෙප්පද ටොයියද බයියද බලන්නෙ නැතුව හැමෝම පොලීසියේ වැරදි ක්‍රියා වලට එරෙහිව හඩ නගන්න!
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හොඳම වැඩේ..අැසිඩ් ගහල මදි අැස් උගුල්ලන්න ඕන ඕකගෙ..රනිල් වැඩ්ඩා.දීපන් ඕකුන්ට බැටේ...😍😍😍
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    තමුන්ට පොලීසියෙන් අසාදාරනයක් වෙලා අසරන වෙනකන් කාටවත් මෙව්ව ගානක් නෑ
    රටේ නීතිය මෙහෙම පිරිහෙන එක නන් හෙන සාපයක්
    තිත්තයි බන් , නූගත් ජනතාව නිසා මේ රට අගාදයට යනවා. මේ මෝඩ මිනිස්සු රටට සාපයක් වෙලා දැන්නම්!
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    මිනිස්සු දුක්විදිනවා. මුන්ට ඇසිඩ් ගෙන්වන්න කොහෙන්ද සල්ලි?
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල

    රාජපක්ෂ බැල්ලිගැ පුත්තු රට කාලා කළා ගියාට පස්සේ පොලිසියේ උන් බල්ලෝ වගේ. අරගල කරපු අහිංසක මිනිස්සුන්ට ගස්සවල. දැන් මුන් බල්ලෝ වගේ... හම්බ වෙන හැම එකටම ගහනවා. හැබැයි මුංට දැන්නම් ලේසි වෙන්නෙ නෑ​

     
    • Like
    Reactions: Error365!