බලපන් මුන් මිනිස්සුන්ට තග දාන හැටි.

ජය ඇතුළු බලවත්තු හමුදාව පොලිසිය ලස්සනට බා ගෙන තියෙන්නේ දැන් . ඉතින් ඉස්සරහට මොනවා කලත් උබලා කුදලාගෙන යනවා
බලපන් මුන් මිනිස්සුන්ට තග දාන හැටි.
පොලිස් කොමිසමේ මහතුනේ ගෙදර යැවීම ඔබට බාරයි.
ඔහොම කියන එකෙන් වෙන්නෙ මිනිස්සු මනසින් ඕකට හුරු වෙනවා.මෙහෙම ගියොත් ලංකාව උතුරු කොරියාව වගේ වෙනවා. මට පේන්නේ එකට තමා මේ පාර කැපෙන්නේ.
මිනිස්සු පොන්නයෝ වගේ කට පුක වහන් ඉන්නවා. රජය ඇතුළු බලවත්තු හමුදාව පොලිසිය ලස්සනට බා ගෙන තියෙන්නේ දැන් . ඉතින් ඉස්සරහට මොනවා කලත් උබලා කුදලාගෙන යනවා. උබලට කටක් හොල්ලන්න වෙන්නේ නැ . සෝෂල් මිඩියා වලට ලගදීම ෂොට් එක වදිනවා. තනිකර උතුරු කොරියාවම තමා.