පොන්න පොලිස්..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මෙන්න කැරි පොන්න පොලිසියේ වැඩ.
    උඹලට මතකයිද මේ ලගදි මාතර කොමියුනිකේෂන් එකක කොල්ලෙක්ට වෙඩි තියල මැරුව.
    ඒක ඒ කොමියුනිකේෂන් අයිතිකාරයට තියන්න ආපු එක වැරදිලා ඒ පොඩි කොල්ලට තිබ්බ කියල කතාවක් ගියා.

    මෙන්න එකේ මුල. මේ 2022 ඒ කොමියුනිකේෂන් එකේ අයිතිකාරයා එක්ක කරපු සාකච්චාවක්.
    පොලිසියෙන් බොරුවට මුව මංකොල්ලෙකට අල්ලන් ගිහින් හොදටම ගහල,
    පස්සේ ඒක පොලිසියෙන් උන වරදක් කරලා මුව නිදහස් කරලා.
    මු ඊට පස්සේ යන්න තියන හැම තැනටම ගිහින් ඒ පොලිස් පොන්නයෝන්ට මානව හිමිකම් එකෙන් නඩු දැම්මල.
    මු ඊට ඉසෙල්ලා මානව හිමිකම් ගියත් උනුත් මුව ගණන් අරගෙන නැ. උනුත් පොලිස් පැත්ත අරන්.
    මුට නඩුව අයින් කරගන්න කියල මරණ තර්ජන පාවා ඇවිල්ල, ඒත් මු සැලිලා නැ.
    ඊට පස්සේ තමයි මුව මරන්න මේ ලදී වෙඩිතියලා තියෙන්නේ.





    2022 ඒ කොමියුනිකේෂන් එකේ අයිතිකාරයා එක්ක කරපු සාකච්චාවක්
    මු මරලම තමයි පැකේ පොලිසිය නවතින්නේ දැන් නම්.
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    Currently, there is a war going on between the government and the mafia and it is a real one.
    මෙහෙ වරෙන් පයියෙන් ගු කන පොන්න වේසිගෙ @tupac97
    මෙන්න තොගේ government සහ mafia යුද්දේ.

    තෝ වගේ එවුන්ට පුකෙම අරින්න ඕන අල්ලලා.
     
    • Haha
    Reactions: Cypress and neyohk

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේක ඇත්තනම්, නඩුව මු දිනනවා බන්
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බෙලිඅත්ත වෙඩි තිව්ව එකට බෙලිඅත්ත ඉඳලා කිලෝමිටර් 30ක් විතර දුර යනකම් කඹුරුපිටියට ද කොහේද වෙනකම් කැමරා බැලුවා.
    මෙතන වෙඩි තියපු තැනම කැමරා තියෙද්දීත් මොකුත් නෑ.

    මේ වගේ පාහර පොලිස් බල්ලෝ දකිද්දී තමයි තේරෙන්නේ 88-89 කාලේ පොලීසියේ එවුන් මරලා දමන මට්ටමට මිනිස්සුන්ගේ හිත් හැදුනේ කොහොමද කියලා...
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    මේක ඇත්තනම්, නඩුව මු දිනනවා බන්
    සින් එක ඇත්ත. පොලිසිය මුගෙන් සමාවත් අරන්. ඒවා රෙකෝඩ් කරපුව පවා තියනවලු.
    ඊට පස්සේ බෙහෙත් දැම්මල තියෙන්නෙත් උන්මයි.
    ඊට කලින් මුව මරනවා කොහොම හරි.
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මුට දැන් තමයි ස්වීප් එක ඇදිලා තියෙන්නේ.... හරියට පාවිච්චි කරා නම් හරි හොද රටකට නිකන්ම යන්න පුළුවන් වෙයි....
    මේ සාක්ෂි / සිද්දි ටික හොඳටම ඇති නේද?


    සින් එක ඇත්ත. පොලිසිය මුගෙන් සමාවත් අරන්. ඒවා රෙකෝඩ් කරපුව පවා තියනවලු.
    ඊට පස්සේ බෙහෙත් දැම්මල තියෙන්නෙත් උන්මයි.
    ඊට කලින් මුව මරනවා කොහොම හරි.
    දැන් ආයේ මරන්න යන්නේ නෑ බන් වෙන ගැටයක් ගහන්න බලයි ඔන්න
     
    • Like
    Reactions: allrights

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මං කිව්වේ,

    ලංකාවේ ඉන්නවනම් නොකළ වරදකට හරි ගුටි කාල යහතින් ගෙදර ගියානම් පාඩුවේ ඉන්න කියලා ඔය කියලා තියෙන්නේ,

    නඩු දාගෙන මෙතන අසාධාරණයක් උනා අරක මේක කියාගෙන ආවොත් ඔළුවට තියනවා කියන පණිවිඩය දුන්නේ..

    ඉතින් නීතිය බල්ලට ගිහින් කියන්නේ ඔව්වට...

    රටක සාමාන්‍ය මනුස්සයෙක්ට අසාධාරණයක් උනාම කටයි පුකයි වහන් පැත්තකට වෙලා ඉන්න ඕනේ..

    ඔය ආයතන තියෙන්නේ ලොකු බලපුළුවන්කාර කම් තියෙන අයට හැප්පෙන්න

    Asylum ගන්න බැරිද මූට මේකෙන් දැන්.
    එම්බසි එකකට ගිහිල්ලා අයදුම් කරා නම් බැරිත් නෑ

    සාධාරණ සැකයේ න් ඔබ්බට ඔප්පු කරන්න සාක්ෂි තියෙන එකේ
    ------ Post added on Jan 26, 2024 at 8:40 PM
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,873
    113
    126
    Hogwarts
    මුට දැන් තමයි ස්වීප් එක ඇදිලා තියෙන්නේ.... හරියට පාවිච්චි කරා නම් හරි හොද රටකට නිකන්ම යන්න පුළුවන් වෙයි....
    Kohmda machan ehema painne?
    Matat mehema tarjana tiyenawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුට දැන් තමයි ස්වීප් එක ඇදිලා තියෙන්නේ.... හරියට පාවිච්චි කරා නම් හරි හොද රටකට නිකන්ම යන්න පුළුවන් වෙයි....
    වැලිකඩට ගලක්වත් ගහමුත?
     
    • Haha
    Reactions: allrights