මෙන්න බයි වික්‍රම.
මරාගෙන් ජාතක උන උන්මද මන්දා මේකේ ඉන්නේ.අප්පුච්චට බණිනකොට ඌ කරපු වැරදි ගැන කියනකොට හරියට රිදෙනවා 

මහින්ද රට කෑවා මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.
විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

පණපිටින් මස්කරා උකුස්සෙක්
අලිපැටව් හුරතල් පන්සලෙත්
සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
අත්මිදී අපි විල්පත්තුවෙන්
විල්පත්තුවේ….
ගිනිපත්තු වේ….
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැළක්
ජීවිතේ…….මහ හිස්කමක්
ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්
විල්පත්තුවේ…
ගිනිපත්තු වේ…
වනසතුන් සැරසරයි නගරයේ
මහකැලේ ජාතියත් ඇවිලේ
හන්දියෙත් බෝසතුන් බුදුවේ
විල්පත්තු කැපි කැපී කොටවේ…