පොන්න_බයියෝ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මෙන්න බයි වික්‍රම.:rofl:මරාගෙන් ජාතක උන උන්මද මන්දා මේකේ ඉන්නේ.අප්පුච්චට බණිනකොට ඌ කරපු වැරදි ගැන කියනකොට හරියට රිදෙනවා :rofl::rofl::rofl:

    ElaKiri Community   User Control Panel.jpg


    මහින්ද රට කෑවා මහින්දගේ මූනට කෙළ ගහන්න හිතෙයි මේක බැලුවොත්.ඌ බැසිල්ව දාගෙන රටේ සම්පත් ඔක්කොම කොල්ල කෑවා.විල්පත්තුවත් හම්බයින්ට ලියලා දුන්නේ බැසිල්.සිරීපාදේ ලග ඉඩමකුත් හම්බයෙක්ට විකුණුවා ඌ.මේකේ ඉන්න මරාගේ බයියෝ දැන් ඒවා ඔක්කොම අමතක කරන්න හදනවා කුණු ප්‍රශ්නයක් ඇදගෙන.




    විල්පත්තුව විනාස කරපු කන්ද උඩරට විනාස කරපු,සුදු වෑන් වලින් මිනීමරපු,රතුපස්වල වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු රාජපක්ස රෙජිමයට ආයෙත් බලේ දෙනවා කියන්නේ ලංකාවේ මළගම තමා.

    පණපිටින් මස්කරා උකුස්සෙක්
    අලිපැටව් හුරතල් පන්සලෙත්
    සිංහලේ රකිමින් ත‍්‍රීවිලෙන්
    අත්මිදී අපි විල්පත්තුවෙන්

    විල්පත්තුවේ….
    ගිනිපත්තු වේ….

    විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
    හුස්මක් නොගෙන දුවනා රැළක්
    ජීවිතේ…….මහ හිස්කමක්
    ඉඩමක් ගෙයක් ඇයි ගහකොලක්

    විල්පත්තුවේ…
    ගිනිපත්තු වේ…

    වනසතුන් සැරසරයි නගරයේ
    මහකැලේ ජාතියත් ඇවිලේ
    හන්දියෙත් බෝසතුන් බුදුවේ
    විල්පත්තු කැපි කැපී කොටවේ…



     
    • Like
    Reactions: djiresh and lodbrok

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    චන්දයක් වත් ලඟද බන් උඹ ලඟදි ඉඳල ආපහු වය්න් වෙලා තියෙන්නේ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Tags
    රනිල් පොන්නයා, රනිල් හොර යෝධයා, sadunbuwa huththige putha, sadunbuwata gota hukala


    මූණට ඇවිත් කියපන්කො බයි පොන්නයනි:rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,979
    113
    මහින්දගෙ ආණ්ඩුවෙන් මේ කරපු පාපකර්මෙට ඉදපු උන්ට ආත්ම ගාණක් ගෙවන්න පව් එකතු කරගත්ත දැන් ඉන්න එකාලටත් කොන්දක් නෑ මේක නවත්තන්න. ගිහින් නම දාගන්නව මොන්ව හරි කෙළ උනාම සද්දයක් නෑ
     
    May 30, 2017
    119
    26
    0
    රනිල් පොන්නයා
    රනිල් හොර යෝධයා

    sadunbuwa huththige putha

    sadunbuwata gota hukala


    :yes::yes::yes:


    Not tags. කෙලින්ම මුනට කිවුවේ. :yes::yes:

    රනිල් කොහොමත් පොන්නයනේ ඉතින්. ළමයෙක්වත් ඉන්න එකක් ඇයි? :rofl::rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රනිල් පොන්නයා
    රනිල් හොර යෝධයා

    sadunbuwa huththige putha

    sadunbuwata gota hukala


    :yes::yes::yes:


    Not tags. කෙලින්ම මුනට කිවුවේ. :yes::yes:

    රනිල් කොහොමත් පොන්නයනේ ඉතින්. ළමයෙක්වත් ඉන්න එකක් ඇයි? :rofl::rofl:

    ළමයි නැති උනමහ මිනිහා පොන්නයෙක්.බයි ලොජික්.:rofl:
     
    May 30, 2017
    119
    26
    0
    ළමයි නැති උනමහ මිනිහා පොන්නයෙක්.බයි ලොජික්.:rofl:


    නැත්තන්? එක්කෝ ගෑනි වඳයි. නැත්තන් මිනිහ පොන්නය! ඔය දෙකෙන් එකක් වෙන්න එපැයි. ඒ උනාට රනිල්ගේ සමනල වැඩ වලින් තේරෙනවනේ ඌ අමු පොන්නය කියල. ආ බොරුද? :rofl::rofl:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේට චන්දෙ දුන්න ලක්ෂ 62 විතරක් නෙවෙයි මුලු රටේම ජනතාවට කෙලවලා තියෙන කෙලවිල්ලට මිනිස්සු මල පැනල ඉන්නේ.... උඔ චුන් වෙලා කරන මේ විකාර දැක්කම ළග හිටියනම් ටැග් දදා ඉන්නේ නැ.. දත් දෙක තුනකුත් ගලවනවා සිකුරුයි....
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    යහපාලනේට චන්දෙ දුන්න ලක්ෂ 62 විතරක් නෙවෙයි මුලු රටේම ජනතාවට කෙලවලා තියෙන කෙලවිල්ලට මිනිස්සු මල පැනල ඉන්නේ.... උඔ චුන් වෙලා කරන මේ විකාර දැක්කම ළග හිටියනම් ටැග් දදා ඉන්නේ නැ.. දත් දෙක තුනකුත් ගලවනවා සිකුරුයි....

    :rofl:සුදු වෑන් නැතුවට අපිත් මිනිස්සුන්ව අතුරුදහන් කරන්න දන්නවා.:P