පොන්සේකාගේ පෙත්සම පුස්වෙයි.
පොන්සේකා නිදහස් කර ගානීමට වයිට හවුසයට යැවීමට අත්සන කල යූඇන්පී පෙත්සම ව්‍යාජ අත්සන් නිසා පුස් වී ඇත.
මහින්ද. ගෝටාබය. නාමල්. පෙඩිරිකා ජාන්ස්.මරවින් සිල්වා. ක්‍රිකට් කීඩකයො ආදී බොහොමයක්
ගේ අත්සන් තිබීමෙන් වැඩේ පච වී ගොස් ඇත.
- අද සුඩර් ඕලී පුවත්පත