පොන්සේකාගේ පෙත්සම පුස්වෙයි.

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පොන්සේකාගේ පෙත්සම පුස්වෙයි.

    පොන්සේකා නිදහස් කර ගානීමට වයිට හවුසයට යැවීමට අත්සන කල යූඇන්පී පෙත්සම ව්‍යාජ අත්සන් නිසා පුස් වී ඇත.

    මහින්ද. ගෝටාබය. නාමල්. පෙඩිරිකා ජාන්ස්.මරවින් සිල්වා. ක්‍රිකට් කීඩකයො ආදී බොහොමයක්
    ගේ අත්සන් තිබීමෙන් වැඩේ පච වී ගොස් ඇත.
    - අද සුඩර් ඕලී පුවත්පත
    sudaroli_thumbnail.gif

    • Like
    Reactions: kinkon and erozan

    Realtruth

    Member
    May 7, 2011
    28
    4
    0
    පොන්සේකා නිදහස් කර ගානීමට වයිට හවුසයට යැවීමට අත්සන කල යූඇන්පී පෙත්සම ව්‍යාජ අත්සන් නිසා පුස් වී ඇත.

    මහින්ද. ගෝටාබය. නාමල්. පෙඩිරිකා ජාන්ස්.මරවින් සිල්වා. ක්‍රිකට් කීඩකයො ආදී බොහොමයක්
    ගේ අත්සන් තිබීමෙන් වැඩේ පච වී ගොස් ඇත.
    - අද සුඩර් ඕලී පුවත්පත
    sudaroli_thumbnail.gif

    තොපිලා කොහොමහරි වැඩේ කූච්චල් කලා
    දැන් සතුටුද?

    නැත්නම් අපිට පුකේයැ මේ කොහෙවත් ඉන්න එවුන්ගෙ නම් වලින් Petition එක අත්සන් කරන්න

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    තොපිලා කොහොමහරි වැඩේ කූච්චල් කලා
    දැන් සතුටුද?

    නැත්නම් අපිට පුකේයැ මේ කොහෙවත් ඉන්න එවුන්ගෙ නම් වලින් Petition එක අත්සන් කරන්න

    කොයි පෙත්සමෙත් වැලිඩිටි එක එච්චරයි තමා.
    ඊටත් අත්සන් ගත්ත මෝඩයින්ගෙ කෙරැවාවනේ පේන්නේ .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙත්සම විතරක් නෙමෙයි බන් ඔක අත්සන් කරපු එවුනුත් පුස් තමයි.:lol::lol::lol:
    අලුතින් උපමාවක් දාන්ඩ පුලුවන් "සුද්දගෙ පෙත්සම අත්සන් කරා වගේ" කියල :lol::lol::lol:
    මැදෑයි අපේ ගොන්නු ටික සුද්ද එනකමි බලන් හිටිය,දැන් වෙන්නෙ ගලක් ගැටගහගෙන ගගේ පනින්ඩ තමයි :lol::P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තොපිලා කොහොමහරි වැඩේ කූච්චල් කලා
    දැන් සතුටුද?

    අපේ සතුට කෙසේ වෙතත්,උබලට දුක ඇති නේද සුද්ද‍ එන්නෙ නැ කියල හිතෙද්දි :lol:,
    උබල කොචිචර නැටුමි නැටුවත් කලද ඉද,නටපු නැටුමකුත් නැ අන්තිමට,බෙරේ පලුවකුත් නැ :lol::lol::P:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පෙත්සම විතරක් නෙමෙයි බන් ඔක අත්සන් කරපු එවුනුත් පුස් තමයි.:lol::lol::lol:
    අලුතින් උපමාවක් දාන්ඩ පුලුවන් "සුද්දගෙ පෙත්සම අත්සන් කරා වගේ" කියල :lol::lol::lol:
    මැදෑයි අපේ ගොන්නු ටික සුද්ද එනකමි බලන් හිටිය,දැන් වෙන්නෙ ගලක් ගැටගහගෙන ගගේ පනින්ඩ තමයි :lol::P:P

    :lol::lol::P:P
    Internet pethsamath oya wage wenna athi. Aiyo salli:lol::lol:
     
    Yaksaya

    Banned
    Jan 6, 2012
    24
    3
    0
    mahidata hena gahapiya. mahinda maka bavela pala.hena gahapiya. vesava miris abarapiya.pol gahapiya. kunu vela pala.
    pethsama puss karata dadavuma dipiya.
     
    Realtruth

    Member
    May 7, 2011
    28
    4
    0
    අපේ සතුට කෙසේ වෙතත්,උබලට දුක ඇති නේද සුද්ද‍ එන්නෙ නැ කියල හිතෙද්දි :lol:,
    උබල කොචිචර නැටුමි නැටුවත් කලද ඉද,නටපු නැටුමකුත් නැ අන්තිමට,බෙරේ පලුවකුත් නැ :lol::lol::P:P

    සුද්දාව මේ ගේම් එකෙන් අයින් කරන්න ඕනිනම් ඒක තීරණය කරන්න ඕනි අපි නෙවෙයි
    උඹලාගෙ පාදඩ මහින්ද

    රටට ඔච්චරම ආදරෙයිනම් මිනිහා දැනගන්න ඕනි වෙන රටවල් වලින් මේ රටට ඇගිලි ගහන්නෙ නැති විදියට වැඩ කරන්න
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.

    සුද්දාව මේ ගේම් එකෙන් අයින් කරන්න ඕනිනම් ඒක තීරණය කරන්න ඕනි අපි නෙවෙයි
    උඹලාගෙ පාදඩ මහින්ද

    රටට ඔච්චරම ආදරෙයිනම් මිනිහා දැනගන්න ඕනි වෙන රටවල් වලින් මේ රටට ඇගිලි ගහන්නෙ නැති විදියට වැඩ කරන්න

    ane huke :lol:
    americawata puka deela madhei ubalath petition gahaganna giya :lol: :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සුද්දාව මේ ගේම් එකෙන් අයින් කරන්න ඕනිනම් ඒක තීරණය කරන්න ඕනි අපි නෙවෙයි
    උඹලාගෙ පාදඩ මහින්ද

    රටට ඔච්චරම ආදරෙයිනම් මිනිහා දැනගන්න ඕනි වෙන රටවල් වලින් මේ රටට ඇගිලි ගහන්නෙ නැති විදියට වැඩ කරන්න

    ඉතින් උබලට සුද්දව ගේමට ගෙන්ඩ ඔනේ හින්දනේ බොල පෙත්සම අත්සන් කලේ :lol::lol:
    දැන් ඒක දෙල් උනාමත් මහින්දට බනිනව,පවි බන් උබලට පුදුම අනාත කමක්නේ තියෙන්නෙ :lol:
    හරියට පෙත්සමක්වත් අත්සන් කරගන්ඩ බැරි උන් එනව බයිල කියන්ඩ,වස ලැජ්ජාවක් නේද උනේ ??? :lol::lol::lol::P
    මේව දැක්කාම කියන්ඩ වෙන්නෙ ලැජ්ජාව ෆේක් එකෙන් වසා ගැනිම කියල :lol::lol::lol::P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    සුද්දාව මේ ගේම් එකෙන් අයින් කරන්න ඕනිනම් ඒක තීරණය කරන්න ඕනි අපි නෙවෙයි
    උඹලාගෙ පාදඩ මහින්ද

    රටට ඔච්චරම ආදරෙයිනම් මිනිහා දැනගන්න ඕනි වෙන රටවල් වලින් මේ රටට ඇගිලි ගහන්නෙ නැති විදියට වැඩ කරන්න

    අහ එතකොට උබ කියන්නේ සුද්දා සතුටු වෙන විදිහේ වැඩද මහින්ද කරන්නන් ඕනේ... උන්ව සතුටින් තිබ්බම ඔක්කොම හරිද බොල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    අහ එතකොට උබ කියන්නේ සුද්දා සතුටු වෙන විදිහේ වැඩද මහින්ද කරන්නන් ඕනේ... උන්ව සතුටින් තිබ්බම ඔක්කොම හරිද බොල

    මුන්ට සුද්ද තරන් එකෙක් නැනේ බන්,ෆොන්සේකටත් වැඩිය මුන්ට සුද්දව වටිනව :lol::lol: පුදුම ආනාතයො ටිකක් තමයි :baffled::lol:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මුන්ට සුද්ද තරන් එකෙක් නැනේ බන්,ෆොන්සේකටත් වැඩිය මුන්ට සුද්දව වටිනව :lol::lol: පුදුම ආනාතයො ටිකක් තමයි :baffled::lol:

    අනාතයි කියන්නේ අනාත මාරුතේ වෙලා තියෙන්නේ :rofl::rofl: