පොන්සේකාට නැගලා (18+)

Sweet_Zinta

Member
Jun 7, 2010
263
36
0
PONNASEKA KIYANNE ITHIN PISSEKMA THAMA :lol::lol: APE RATE PRESIDENT UNANAM BALAGANNA THIBBA. KUNUMA KUNU KATAK THIYANNE. E HINDA THAMAI ME VINDAWANNE.
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නය.... සරත් ෆොන්සේකා...

    :no::no:
    ලංකාවේ දැවෙන ප්‍රශ්නය,
    ලංකාවේ දැවෙන ප්‍රශ්න ලංකාවේ දේශපාලුවන්ට නොතේරෙන එක.
    :dull::dull::growl:
     

    Plain Truth.

    Member
    Sep 1, 2010
    55
    15
    0
    ශ්‍රී ලංකාවේ දැවෙන ප්‍රශ්නය.... සරත් ෆොන්සේකා...

    කතාව ඇත්ත දේශපාලනේ දන්නෙ නැති අය ඒකට ඇවිල්ල බල තන්හාවෙන් කැහගනව. එවා tv channel වල දානව ඉතින් එව අපේ පොඩි එවුන් බලනව කියන්නෙ අනාගතයම ඉවරයි ගූ කතා ඔක්කොම පුරුදුවෙනව කොහෙද ඉතින් හික්මීමක් තියන එකෙයැ, මුන්ගෙන් රටට වැඩක් නැහැ (හැබැයි බැනගෙ ගිනුම් වලටනම් වැඩක් තියනව)
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    කතාව ඇත්ත දේශපාලනේ දන්නෙ නැති අය ඒකට ඇවිල්ල බල තන්හාවෙන් කැහගනව. එවා tv channel වල දානව ඉතින් එව අපේ පොඩි එවුන් බලනව කියන්නෙ අනාගතයම ඉවරයි ගූ කතා ඔක්කොම පුරුදුවෙනව කොහෙද ඉතින් හික්මීමක් තියන එකෙයැ, මුන්ගෙන් රටට වැඩක් නැහැ (හැබැයි බැනගෙ ගිනුම් වලටනම් වැඩක් තියනව)

    සිරාවට :rolleyes::rolleyes:
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    etin machan SF attane kiwe.. security1ken dala media block karana1ka. Ehenam mahinda tamil minisunta banine ambaneta? ewa hodaida? mahindata vote karapu aya tamai ewa gana essela hitana one..
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    sweet zinta tawa essarahata etin me goverment1ka rata geniyana hati balanako.. me mokada danne naha neda 5000rs money danne? rata diunu nisa wage neda? eka maha chatar buddist country1kakk.. boruwata buddist1ka essarahata dala jara wadamai karanne.. oya mahinda lokkagenma balagana puluwane.. ape sinhala moda minussu etin mahindage hama moda katwakma wiswsa karana1ka etin ahana deyakda.. LTTE1ka kohomath dinala tiyene.. un apita hina wenawa me sinhalayange moda rajage wada balala.. if your are well educated person you never vote for mahinda.


    PONNASEKA KIYANNE ITHIN PISSEKMA THAMA :lol::lol: APE RATE PRESIDENT UNANAM BALAGANNA THIBBA. KUNUMA KUNU KATAK THIYANNE. E HINDA THAMAI ME VINDAWANNE.
     

    smallone

    Member
    Jan 6, 2007
    101
    8
    0
    පොන්සේකාට නැගලා

    සරත් ෆොන්සේකා මහතා විසින් ගොනු කල ජන්ද පෙත්සමෙහි මුලික විරෝධය පිලිබද විවාදය ඊයේ අවසන් උනා.අධිකරනයෙන් පිටතට පැමිනි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට ඔහුගේ මුරකරුවන්ගෙන් බදා ඇති උනා.

    එහිදී සරත් ෆොන්සේකා මහතා


    " මොකද්ද තමුසලගෙ ජොබ් එක? මීඩියා නවත්තන්නද ඉන්නෙ? මොකටද තමුසෙල වටවෙල ඉන්නෙ? ආරක්ෂාවට නෙවෙයි දාල තියෙන්නෙ මීඩියා බ්ලොක් කරන්න බූරුවො ටිකක් දාල හිටිය කියල ඒකත් දාන්න මීඩියා වලට. හැසිරෙන්න දන් නෑ. සිකුරුටි කියල බොරුවට ඇවිත් මීඩියා බ්ලොක් කරනව. " යනුවෙන්ද පැවසීය.






    http://www.gossip9.com/2010/09/blog-post_16.html

    hikzz... me podi siddiye hari waradda wen karala andura ganna bari eun koheda deshapalakayange hari waradi andura ganne... :lol::lol::lol: nikanda meka comedy countryak kiyanne.... :rofl::rofl::rofl: