පොන්සේකාට පස්සේ ලොකුම පාවා දීම

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
pol-01.jpg
 

gaya1

Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    ඔය වැඩේ කරන්න තිබ්බේ මහින්ද රාජපක්ෂට... ලන්ඩන් වලදි ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවල මේවා ඔක්කොම බොරු..මේවා හදල තියෙන්නෙ කොහොමද කියලා තේරුම් කරලා කිව්වනම් ලන්කාව ගැන වපර ඇහින් බලන ඈයොන්ටයි විපක්ශෙ උන්ටයි ඔක්කොටම පොරි හැලෙන්න දෙන්න තිබ්බා..

    හැබැයි කලින් ජනාධිපතිවරණයෙදි පපුවට අත්දෙකින් ගහගෙන කිව්වෙ කාටවත් යන්න දෙන්නෙ නෑ මේවට..මමයි ඕවට යන්නෙ කියලා..පස්සෙ දොරින් ගෙදර ඇවිත් දැන් නිකන් කය්ය ගහනව අනිත් ඈයො..:no::no:
    දැන් අර ගමයා වගෙ ගෙදර ඇවිත් මුව හමට තඩිබානවා වගෙ වැඩක්නෙ කරන්නෙ..:frown:

    ඔක්කොම යට කරන්න පුලුවන්නෙ.. අය වැය...බඩු මිල.. ගoවතුර... මොනවා හරි කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන නේ. මේකට මේ කොන්ඩම් වන්සල ඉස්සරහට දාල බොරු ජාති ආලෙ පෙන්නල වැඩක් නෙ..අපේ ලoකාවෙ නම ක්ලියර් කරගන්න ඕන ඉස්සරවෙලා..

    ඔය බහුබූත රජයේ පත්තර හොඳ බත්පැකට් එක ඔතන්න ගන්න විතරයි.. දන් ඒකටත් හොඳ මදිද මන්දා.. ඒ තරමටම කොලෙත් බාලයි..:lol::lol::lol:


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,851
    1,263
    113
    Mars
    Rata pawa dipu kari ponnasekawayi Kari Karu jayasuriyayi dennama jathiyen samawa ganna ona
    nathnam okunwa marala muhudata danna ona malunta kanna

    helping hambanthota eken salli gasa kapu windows8ge deiyath raten samawa gannone
     
    Last edited:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    machan umba ltte eken rata beraganna karapu jil bolayak thiyanawada sarath fonsekata ponsiya kiyala katha karanna?

    umbala deshapalanen andha wela katha karanna epa.. mata mahindath ekai sarath fonsekath ekai. mata deshapalanayak naha. eeth mama hamadama dakinawa umbala rata wenuwen umbalata wadaa 1000 waarayakata wadaa loku wada kotasak karapu ayata amma appa nuhulana widiyata apahasa karanawa gon politics nisa. kathai oya wade
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kiyanna kese kiwath asanna sihibudiyen asiya yuthuya !

    dan isella kiwwa fonseka rata pawadunna kiyala thama eka oppu karaganna baruwa gadalanawa ! dan thawa labbak ! ane me wage anduwak !

    uba kiyana kathawa sahathika aththa ban.
    me anduwata kade yana hadsan lai, wimal lai
    kongahage lai hadana boru walata me ape ponna pataw
    hoo miti denawa...

    dakka neda sarath fonsekatama mun kiyala thibba kathawa...
    a manussayata banina unta nam jathi jathith
    gewanna wei paw...
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් මෙතන උඩු බුරන්නෙ නැතුව කරු කිවුව කථාවත් සම්පුරනෙන් දැම්මනම් හිද නැත්ද ???



    ow ban mun ara gopa__ange katha ahala methana
    tok denawa....
    un danne na hadson karayalage k__y wada...
    premadasa innakam nayata kahala dan Idi mihinta kade yanawa
    idul lewa kana ha----a...