පොන්සේකාට යලි වසර 3කට අචිචු ‍කරයි

djvimu

Member
Jan 19, 2009
158
4
0
පොන්සේකාට යලි වසර 3කට අචිචු ‍කරයි

*******
link removed
Stop spamming
/mod
 
අනේ කාලකණ්නියෝ උබේ ආගම මොකක්ද? යකෝ කෙලෙහි ගුණයක් තියෙන එකෙක්ද උබ, ජෙනරාල් තුමා කරපු දේ සුලුපටු නෑ, යුද්ධයක් කියන්නේ යකෝ ලේසිද? තොපි වගේ අනාත පොන්නයෝ ඉන්නකන් ඉහල පෙලේ කාලකන්නි වැජබෙයි, අම්මා අප්පා විකුනන්න උනත් උබලා ලෑස්ති වගේ
 
Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ගල්පාත මහත්තයා;11391637 said:
    අනේ කාලකණ්නියෝ උබේ ආගම මොකක්ද? යකෝ කෙලෙහි ගුණයක් තියෙන එකෙක්ද උබ, ජෙනරාල් තුමා කරපු දේ සුලුපටු නෑ, යුද්ධයක් කියන්නේ යකෝ ලේසිද? තොපි වගේ අනාත පොන්නයෝ ඉන්නකන් ඉහල පෙලේ කාලකන්නි වැජබෙයි, අම්මා අප්පා විකුනන්න උනත් උබලා ලෑස්ති වගේ

    අනිවා ගලයෝ..... මුන්ට වැහි නැති හෙන ගහන දවස වැඩි ඇතක නෙමේ.....:(:(:(:(
     
    djvimu

    Member
    Jan 19, 2009
    158
    4
    0
    අපිටත් දුකයි බන්
    ඒත් මහ රජා එක්ක හැප්පෙන්න පුලුවන් විපක්ෂයක් අද ‍ර‍ටේ තිබේද?
     
    sancsanka

    Active member
  • Sep 21, 2009
    586
    80
    28
    මචන් පොන්සේකා නෙවෙයි ෆොන්සේකා . වැදගත් විදියට කතා කරපන්
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    galayo mata epa wela tiyenne

    ගල්පාත මහත්තයා;11391637 said:
    අනේ කාලකණ්නියෝ උබේ ආගම මොකක්ද? යකෝ කෙලෙහි ගුණයක් තියෙන එකෙක්ද උබ, ජෙනරාල් තුමා කරපු දේ සුලුපටු නෑ, යුද්ධයක් කියන්නේ යකෝ ලේසිද? තොපි වගේ අනාත පොන්නයෝ ඉන්නකන් ඉහල පෙලේ කාලකන්නි වැජබෙයි, අම්මා අප්පා විකුනන්න උනත් උබලා ලෑස්ති වගේ

    munta nam akunu gahanda ona ban
     
    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    General+Sarath_2.jpg

    අපි සැමදා ඔබ සමගයි...ඔබට තෙරුවන් සරණයි...
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ගල්පාත මහත්තයා;11391637 said:
    අනේ කාලකණ්නියෝ උබේ ආගම මොකක්ද? යකෝ කෙලෙහි ගුණයක් තියෙන එකෙක්ද උබ, ජෙනරාල් තුමා කරපු දේ සුලුපටු නෑ, යුද්ධයක් කියන්නේ යකෝ ලේසිද? තොපි වගේ අනාත පොන්නයෝ ඉන්නකන් ඉහල පෙලේ කාලකන්නි වැජබෙයි, අම්මා අප්පා විකුනන්න උනත් උබලා ලෑස්ති වගේ

    ගලයාගේ කටෙහි මසුරන් දමන මෙන් මා නියෝග කර සිටිමි.:yes::yes: