අඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?
@GTRZවෙන එකෙක්ගෙ නම්බරයක් දීපංඅඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?
වෙරිෆිකේෂන් නම්බර් එක උ අපිට කියයිද?වෙන එකෙක්ගෙ නම්බරයක් දීපං
අඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?
screenshot ekk dahan ko ahana thanedi
මමත් කාලෙකින් මේකට එනකොට දුරකථන අංකය ඉල්ලුවා. මම දුන්නා. මොනවටද බය වෙන්නේ ? මෙපමණ කාලයක් අපි මේකේ හිටියේ එලකිරිය ගැන අවිශ්වාසයකින් නෙවෙයිනේ.
මේකට දුරකථන අංකය දෙන්න ලතැවෙන සියලු දෙනා, ගූගල් එකට දෙපාරක් නොහිත දීල තියෙනවා නේද ?
ඒ වගේම මට එළකිරියේ ෆේක් නෑ. හදන්නෙත් නෑ.
ෆේක් හදන්න ගිහින් මාට්ටු කියන්නේ මෙන්න මේවගේ පෝස්ට්වලට
පැයෙන් පැයට කෝල් එනවා අර කාඩ් එක ගන්න මේ කාඩ් එක ගන්න කියල 
. මේ ලගදී දවසක seylan bank 1කේ එකෙක් බලෙන්ම phone no 1ක් ගත්ත විස්තර ටික whatsapp කරන්නම් කියල. දැන් දවසට 1ක ගානේ එක එක බැංකු වලින් කෝල් එනවා සර් Credit card offer 1k තියෙනවා බලා.. බලා.. බලා..... 

කීයටවත් ෆෝන් නම්බර් දෙන්න එපා බන්. මෙතෙන්ට ඇවිල්ල නිදහසේ කතාකරන්නත් බැරි වෙනව ඊට පස්සෙ. ගූ කේස් එකකට එකෙක් ගෑවුනොත් ඇඩ්මින්ට ෆෝන් අංක නොදී බැරි වෙනවනෙ. පරීක්ෂනාගාර මීයෙක් වෙන්නත් ඉඩතියනවා. මට මතකයි දෙතුන් වතාවක් ip address මැච් කරල fake account වල ඉන්න එවුන් හොයාගෙන තිබ්බ.
