පොන් නම්බරේ ඉල්ලනවනේ

laklux

Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    අඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ෆේක් හදන උන්ට වැට බදින්න වෙන්න ඇති එත් ඉතින් සිරාවට හදන එකෙක් නම් මන් හිතන්නේ නැහැ ෆෝන් නම්බර් දීල රෙජිස්ටර් වෙන්න තරම් ඇම්මක් තියෙයි කියල..මම උනානම් කීයටවත් නම්බර් දෙන්නේ නැහැ මේකේ ඉල්ලුවොත් :yes: @GTRZ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ෆෝන් නම්බර් නම් දෙන්නේ නෑ ඉතින් සොරි හොදේ 🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    අඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?
    වෙන එකෙක්ගෙ නම්බරයක් දීපං
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මමත් කාලෙකින් මේකට එනකොට දුරකථන අංකය ඉල්ලුවා. මම දුන්නා. මොනවටද බය වෙන්නේ ? මෙපමණ කාලයක් අපි මේකේ හිටියේ එලකිරිය ගැන අවිශ්වාසයකින් නෙවෙයිනේ.

    මේකට දුරකථන අංකය දෙන්න ලතැවෙන සියලු දෙනා, ගූගල් එකට දෙපාරක් නොහිත දීල තියෙනවා නේද ?

    ඒ වගේම මට එළකිරියේ ෆේක් නෑ. හදන්නෙත් නෑ.

    අඩෝ දැන් එළකිරි එකේ අලුත් එකවුන්ට් එකක් හදනකොට පොන් නම්බරේ ඉල්ලනවනේ ? උබලා පොන් නම්බරේ දීලා හදලා තියෙනවද එකවුන්ට්?

    ෆේක් හදන්න ගිහින් මාට්ටු කියන්නේ මෙන්න මේවගේ පෝස්ට්වලට
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    screenshot ekk dahan ko ahana thanedi

    ghhh.JPG

    මමත් කාලෙකින් මේකට එනකොට දුරකථන අංකය ඉල්ලුවා. මම දුන්නා. මොනවටද බය වෙන්නේ ? මෙපමණ කාලයක් අපි මේකේ හිටියේ එලකිරිය ගැන අවිශ්වාසයකින් නෙවෙයිනේ.

    මේකට දුරකථන අංකය දෙන්න ලතැවෙන සියලු දෙනා, ගූගල් එකට දෙපාරක් නොහිත දීල තියෙනවා නේද ?

    ඒ වගේම මට එළකිරියේ ෆේක් නෑ. හදන්නෙත් නෑ.

    ෆේක් හදන්න ගිහින් මාට්ටු කියන්නේ මෙන්න මේවගේ පෝස්ට්වලට

    අඩෝ යාලුවෙකුට හදන්නේ උ තමයි කිව්වේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කීයටවත් ෆෝන් නම්බර් දෙන්න එපා බන්. මෙතෙන්ට ඇවිල්ල නිදහසේ කතාකරන්නත් බැරි වෙනව ඊට පස්සෙ. ගූ කේස් එකකට එකෙක් ගෑවුනොත් ඇඩ්මින්ට ෆෝන් අංක නොදී බැරි වෙනවනෙ. පරීක්ෂනාගාර මීයෙක් වෙන්නත් ඉඩතියනවා. මට මතකයි දෙතුන් වතාවක් ip address මැච් කරල fake account වල ඉන්න එවුන් හොයාගෙන තිබ්බ.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ලොක්ක ඔය පොන් නම්බර් ටික advertising කොම්පැනියකට දුන්නොත් වාසල හමාරයි :oo: පැයෙන් පැයට කෝල් එනවා අර කාඩ් එක ගන්න මේ කාඩ් එක ගන්න කියල :lol::lol: . මේ ලගදී දවසක seylan bank 1කේ එකෙක් බලෙන්ම phone no 1ක් ගත්ත විස්තර ටික whatsapp කරන්නම් කියල. දැන් දවසට 1ක ගානේ එක එක බැංකු වලින් කෝල් එනවා සර් Credit card offer 1k තියෙනවා බලා.. බලා.. බලා..... :growl::growl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කීයටවත් ෆෝන් නම්බර් දෙන්න එපා බන්. මෙතෙන්ට ඇවිල්ල නිදහසේ කතාකරන්නත් බැරි වෙනව ඊට පස්සෙ. ගූ කේස් එකකට එකෙක් ගෑවුනොත් ඇඩ්මින්ට ෆෝන් අංක නොදී බැරි වෙනවනෙ. පරීක්ෂනාගාර මීයෙක් වෙන්නත් ඉඩතියනවා. මට මතකයි දෙතුන් වතාවක් ip address මැච් කරල fake account වල ඉන්න එවුන් හොයාගෙන තිබ්බ.

    අනිවා බයියෙක්නම් විතරක් දුන්නට කමක් නෑ..:yes: