පොනිල්ගේ බිල්ල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ගේ බිල්ල

    diver-1.jpg

    අර්ජුන්ගේ අධිපතිකම වෙනුවෙන් හවුල් පාලනය බිල්ලට…

    යහපාලන රජයේ හවුල් පාලනය දෙදරා යාමට අසන්න බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සිලෝන් ලීඩර් වෙබ් අඩවියට වාර්තා කරයි.
    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත වරක් එම ධුරයට පත් කරනවද?නැද්ද? යන තීරණය ඊට හේතුවී තිබේ.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම තනතුර සදහා නැවත පත් නොකළ යුතු මතයේ සිටින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ඔහුව නැවතත් එම ධුරය සදහා පත් කල යුතු දැඩි මතයේ පසු වේ.
    ප්‍රධාන පක්ෂ දෙකෙහිම සිය මතයන් සමාජය හමුවේ නිරාවරණ වී තිබීම ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී ඇති අතර ඒ ඒ පක්ෂ නායකයින් හා නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ මෙම පත් කිරීම හෝ නොකිරීම වත්මන් රජයේ වැඩි බලය කුමන පක්ෂය සතුද යන්න රට හමුවේ ප්‍රදර්ශනය වීමක් බවයි.
     
    • Like
    Reactions: netlife007

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161

    මේක රාජිත සහ රනිල් අතර යුද්ධයක්
    War between R Vs, R
    මේකට මැදිවෙලා හිර වෙලා ඉන්නෙ සිරිසේන මහතා

    දෙමර අතර...

    රාජිත මුල ඉදල සටන් කරන්නෙ අරජුන අයින් කරන්න කියල..දැන් අරජුන ආයෙ පත් කලොත් රාජිත නෝන්ඩි වෙනවා සිරිසේන රාජිතට වඩා රනිල්ව ලොකු උනා කියල..ඒනිසා රාජිතත් අවුලෙන් ඉන්නෙ...කොහොමත් සිරිසේන තමා උගුලෙ අහුවෙලා ඉන්නෙ
    සිරිසේන රනිල්ට ද්‍රෝහි උනොත් රනිල් මහින්දලට සිරිසේන පාවල දෙයි කියල සිරිසේන බයේ ඉන්නෙ,,එනිසා රනිල් කියන දේ කරන්න සිරිසේන ගොඩක් දුරට ඉඩ තියෙනවා...එනිසා රාජිත කියන දේ කරන්න තියෙන ඉඩ අඩුයි,,
    සිරිසේන රටක ජනාධිපතිකෙනෙක් වගේ නෙවේ හිතන්නෙ" මමත් මගේ දරුවොත් ආන්ඩුවට මොනාහරි උනොත් වල පල්ලට යයි" කියල කිවීමෙන් ඔහු හිතන පටු බියගුලු ආකාරය පැහැදිලිවෙනවා..ඒකෙන් පේන්නෙ ඔහු රටට මොනව උනත් තමන් හා පවුල බේරිල ඉන්න ඕන කියල හිතන්නෙ,,මේක පෞර්ශය පිලිබද ප්‍රශ්නයක් නායකයයෙක් වෙන්න ගැලපෙන්නෑ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,153
    46,882
    113
    ඕකව අයින් කරන්නේ නැහැ..කිරිඇල්ල කිව්වා..සිරිසේනත් අගමැතිගේ පැත්තෙලු.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕකව අයින් කරන්නේ නැහැ..කිරිඇල්ල කිව්වා..සිරිසේනත් අගමැතිගේ පැත්තෙලු.

    රනිල් සිරිසේනව බය කරල තියෙන්නෙ කියනදේ ඇහුවෙ නැත්නම් සිරිසේනව මහින්දලට බාර දෙනව කියල...සිරිසේන මහින්ද මතක් වෙනකොට කකුල් වෙව්ලනවාලු..ඉතින් සිරිසේන රනිල් කිව්වොත් අරකත් කරන්න දෙනවා වෙන ගැලවීමක් නෑ:lol::lol:
     
    • Like
    Reactions: D_Mad

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa

    පොනිල්ගේ බිල්ල

    diver-1.jpg

    අර්ජුන්ගේ අධිපතිකම වෙනුවෙන් හවුල් පාලනය බිල්ලට…

    යහපාලන රජයේ හවුල් පාලනය දෙදරා යාමට අසන්න බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සිලෝන් ලීඩර් වෙබ් අඩවියට වාර්තා කරයි.
    මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත වරක් එම ධුරයට පත් කරනවද?නැද්ද? යන තීරණය ඊට හේතුවී තිබේ.
    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම තනතුර සදහා නැවත පත් නොකළ යුතු මතයේ සිටින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ඔහුව නැවතත් එම ධුරය සදහා පත් කල යුතු දැඩි මතයේ පසු වේ.
    ප්‍රධාන පක්ෂ දෙකෙහිම සිය මතයන් සමාජය හමුවේ නිරාවරණ වී තිබීම ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී ඇති අතර ඒ ඒ පක්ෂ නායකයින් හා නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ මෙම පත් කිරීම හෝ නොකිරීම වත්මන් රජයේ වැඩි බලය කුමන පක්ෂය සතුද යන්න රට හමුවේ ප්‍රදර්ශනය වීමක් බවයි.

    බම්ප්
    ------ Post added on Jul 24, 2022 at 8:02 AM