පොනිල්ගේ බිල්ල
යහපාලන රජයේ හවුල් පාලනය දෙදරා යාමට අසන්න බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සිලෝන් ලීඩර් වෙබ් අඩවියට වාර්තා කරයි.
මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නැවත වරක් එම ධුරයට පත් කරනවද?නැද්ද? යන තීරණය ඊට හේතුවී තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්ජුන් මහේන්ද්‍රන් මහතාව එම තනතුර සදහා නැවත පත් නොකළ යුතු මතයේ සිටින අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය ඔහුව නැවතත් එම ධුරය සදහා පත් කල යුතු දැඩි මතයේ පසු වේ.
ප්‍රධාන පක්ෂ දෙකෙහිම සිය මතයන් සමාජය හමුවේ නිරාවරණ වී තිබීම ගැටලුව තවත් උග්‍ර වීමට හේතු වී ඇති අතර ඒ ඒ පක්ෂ නායකයින් හා නියෝජිතයන්ගේ මතය වී ඇත්තේ මෙම පත් කිරීම හෝ නොකිරීම වත්මන් රජයේ වැඩි බලය කුමන පක්ෂය සතුද යන්න රට හමුවේ ප්‍රදර්ශනය වීමක් බවයි.
අර්ජුන්ගේ අධිපතිකම වෙනුවෙන් හවුල් පාලනය බිල්ලට…