බලපංකො රනිල් කවුරුත් හිතන්නැති surprise එකක් දෙයි අන්තිම මොහොතෙ![]()

Gota UNP eken eida danna![]()

නෑ එහෙම එකක් නෙමේ රනිල්ව ශුවර් කරන්න බෑ බං
ඕක සද්ද නැතුව ඉන්න එක අල්ලන්නෑ![]()
ඔව් නේද මිස්ටර් ක්ලීන් කිය කිය ඉදලා නේ මහ බැංකුවට වැඩේ දුන්නේ

මෛත්‍රීපාලව දායි කියලත් හිතුවෙ නෑනෙ බං
ෆොන්සේකව දායි කියපත් හිතුවෙ නෑ
මොකෙක් දායිද ඡන්දෙට කෙලියිද ඒව ශුවර් නෑ![]()
මෛත්‍රීපාලව දායි කියලත් හිතුවෙ නෑනෙ බං
ෆොන්සේකව දායි කියපත් හිතුවෙ නෑ
මොකෙක් දායිද ඡන්දෙට කෙලියිද ඒව ශුවර් නෑ![]()

ȜMA X;24693152 said:ubala hithana thram okata athi molayak na ban. oya ponnaya gas modeyak. sajith kyanne okata dewani nathi gas modayek![]()

බලපංකො රනිල් කවුරුත් හිතන්නැති surprise එකක් දෙයි අන්තිම මොහොතෙ![]()

ȜMA X;24693152 said:ubala hithana thram okata athi molayak na ban. oya ponnaya gas modeyak. sajith kyanne okata dewani nathi gas modayek![]()

සජිත් හූනියමක් හරි කරයි. ඕකා මේ පාර ඉන්නෙ නෑ.![]()

ඌ මොකා දැම්මත් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න තරම් මෝඩයෝ ඉන්නවද තාම?
සජිත් ඉල්ල්ලුවත් unp එක පැරදෙනවා.නිකන් පචන් වෙන වැඩක්![]()