පොනිල්ගේ මොළේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්+සජිත් ගිවිසුම

    සජිත්ට ජනාධිපති අපේක්ෂකත්වය

    පොනිල්ට පක්ෂ නායකත්වය


    මැරෙනකම්ම පක්ෂ නායක හාමු තමයි..:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපංකො රනිල් කවුරුත් හිතන්නැති surprise එකක් දෙයි අන්තිම මොහොතෙ :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :baffled:
    නෑ එහෙම එකක් නෙමේ රනිල්ව ශුවර් කරන්න බෑ බං
    ඕක සද්ද නැතුව ඉන්න එක අල්ලන්නෑ :no:

    ඔව් නේද මිස්ටර් ක්ලීන් කිය කිය ඉදලා නේ මහ බැංකුවට වැඩේ දුන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් නේද මිස්ටර් ක්ලීන් කිය කිය ඉදලා නේ මහ බැංකුවට වැඩේ දුන්නේ

    මෛත්‍රීපාලව දායි කියලත් හිතුවෙ නෑනෙ බං
    ෆොන්සේකව දායි කියපත් හිතුවෙ නෑ
    මොකෙක් දායිද ඡන්දෙට කෙලියිද ඒව ශුවර් නෑ :no:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෛත්‍රීපාලව දායි කියලත් හිතුවෙ නෑනෙ බං
    ෆොන්සේකව දායි කියපත් හිතුවෙ නෑ
    මොකෙක් දායිද ඡන්දෙට කෙලියිද ඒව ශුවර් නෑ :no:

    ඌ මොකා දැම්මත් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න තරම් මෝඩයෝ ඉන්නවද තාම?
     

    back4back

    Member
    Feb 6, 2011
    85
    35
    0
    මෛත්‍රීපාලව දායි කියලත් හිතුවෙ නෑනෙ බං
    ෆොන්සේකව දායි කියපත් හිතුවෙ නෑ
    මොකෙක් දායිද ඡන්දෙට කෙලියිද ඒව ශුවර් නෑ :no:

    :yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    බලපංකො රනිල් කවුරුත් හිතන්නැති surprise එකක් දෙයි අන්තිම මොහොතෙ :yes:

    මේ පාර නම් ඌ අයින් වෙනවා බන්. ඔන්න බලහන්කො.:yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    ȜMA X;24693152 said:
    ubala hithana thram okata athi molayak na ban. oya ponnaya gas modeyak. sajith kyanne okata dewani nathi gas modayek :rofl::rofl:

    Aniwa nattam ara gas kapa kapa ponnaya wage nikan kukul kuudu wage gewal hadala dei da. idakin me wage gon pakayek.:sorry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    සජිත් හූනියමක් හරි කරයි. ඕකා මේ පාර ඉන්නෙ නෑ. :yes:

    සජිත්ට හූනියං කරන්න බෑ
    හාරපු නිදං වල බහිරවයො මරන්න පස්සෙන් පන්නනව ආරක්ශා දාගෙන ඉන්නෙ :baffled:
    ඕව කරන්න ගිහිං ඒවගෙ බල බිඳුනොත් ඌත් සුං උගෙ ආර්යාවත් සුං
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    ඌ මොකා දැම්මත් රෑ වැටුණු වලේ දවල් වැටෙන්න තරම් මෝඩයෝ ඉන්නවද තාම?

    අපෝ ඕනතරම් ඉන්නවා බං බලපන්කෝ ජන්දෙ ලංඋනාම පඳුරකට පයින් ගැහුවත් විසිවෙන්න තරම් ඉන්නවා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජිත් ඉල්ල්ලුවත් unp එක පැරදෙනවා.නිකන් පචන් වෙන වැඩක් :lol::lol: