පොනිල්ගේ මොළේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොනිල්ගේ ගල් කොල්ලෙකුට බොක ගිහින්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕකා මැරිලත් සිරිකොත දාල යන්නේ නෑ. බලපන්කො. මල පෙරේතයෙක් වෙලා ඇවිත් සිරිකොතේ ලැගල ඉදී:rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකා මැරිලත් සිරිකොත දාල යන්නේ නෑ. බලපන්කො. මල පෙරේතයෙක් වෙලා ඇවිත් සිරිකොතේ ලැගල ඉදී:rofl:

    මේ පාර සජිත් බලෙන්ම ගුලිය කයිද
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    වෙන්නෙ මෙච්චරයි දෙන්ඩ බෑ බෑ කියල සජිතව දානව ජනාධිපති අපේක්ෂකයට පක්ශ නායක කම නොදී.අන්තිමට උට රනිල් ගෙ සෙට් එක support එකක් නොදී ඉන්නව.support කරත් මූ පරදිනව.Support නොකරම සජිත අන්ත පරාජයක් ලබනව UNP ජනාධිපති අපේක්ෂකයෙක් කවදාවත් නොලබපු විදිහේ.එතනින් සජිතගෙ දෙශපාලන ජීවිතේ ඉවර වෙලා ඌ බලුම වෙනව.රනිල් ලොක්ක සුපුරුදු පරිදි පක්ශ නායක කමයි විපක්ශ නායක කමයි අරන් සතුටින් ඉන්නව.

    මන්ගලය හෙම දැන් සජිත්ට සෙට් වෙලා ඉන්නෙ ඔය ගේම ගහන්ඩ තමයි.ඊට පස්සෙ හෙමින් රුවනව උප නායක කරල ලස්සනට රනිල ඌට උඩට එන්ඩ පාර හදල ගෙදර යයි.සජිතතයි උගෙ සෙට් එකයි මේ ලනුව ඉල්ලගෙනම කන එකෙන් පේන්නෙ උගෙත් තියෙන බල තන්හාව.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජිතගෙ දෙශපාලන ජීවිතේ ඉවර වෙලා ඌ බලුම වෙනව.රනිල් ලොක්ක සුපුරුදු පරිදි පක්ශ නායක කමයි විපක්ශ නායක කමයි අරන් සතුටින් ඉන්නව.


    :yes: ආයේ ඌට ජනපති සිහින නෑ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ පාර සජිත් බලෙන්ම ගුලිය කයිද

    කනවදත් අහනවා. ගූ එන් පී එකේ ජරාම කාල සීමාව මේ. මිනිස්සු ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ ගූ එන් පී කාරයෝන්ව. සජිත් දාල අන්ත පරාද උනාම වික්කමසින්හය නිකන්ම ආයිත් ඉස්සරහට එනවා. නපුන්සකයාගේ මොලේ තමා මොලේ :rofl:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කනවදත් අහනවා. ගූ එන් පී එකේ ජරාම කාල සීමාව මේ. මිනිස්සු ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ ගූ එන් පී කාරයෝන්ව. සජිත් දාල අන්ත පරාද උනාම වික්කමසින්හය නිකන්ම ආයිත් ඉස්සරහට එනවා. නපුන්සකයාගේ මොලේ තමා මොලේ :rofl:

    අනේ මන්දා හාමු නම්..බෙට්ටේ වහපු මැස්සා වගේ..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    කනවදත් අහනවා. ගූ එන් පී එකේ ජරාම කාල සීමාව මේ. මිනිස්සු ගූ ගහල එලවන්න බලාගෙන ඉන්නේ ගූ එන් පී කාරයෝන්ව. සජිත් දාල අන්ත පරාද උනාම වික්කමසින්හය නිකන්ම ආයිත් ඉස්සරහට එනවා. නපුන්සකයාගේ මොලේ තමා මොලේ :rofl:

    :D ගූ&P උන්ට දැන් ගූත් නැති වෙලා ඉන්න පොන්නයො ටිකත් නැති වෙනවා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනේ මන්දා හාමු නම්..බෙට්ටේ වහපු මැස්සා වගේ..

    ඔය මන් උඩ කියපු දේ තමා වෙන්නේ නපුංසකය මරුන දාට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :D ගූ&P උන්ට දැන් ගූත් නැති වෙලා ඉන්න පොන්නයො ටිකත් නැති වෙනවා.

    දැන් පිස්සු බල්ලෝ වගේ ගූ එන් පී කාරයෝ :yes::rofl:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    එජාප ජනපති වෙන්න
    රනිල් - සජිත් සාකච්ඡුාවක!

    ඒ අනුවම පසුගිය සති අන්තයේ අගමැති රනිල් වික‍්‍රමසිංහත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමත් කීප වරක්ම හමුවී මේ ගැන කතාබහ කළහ. ඊට අමතරව නායක රනිලූත් නියෝජ්‍ය නායක සජිතුත් පමණක් සහභාගි වූ විශේෂ රැස්වීමක් ද පැවැත්විණි.

    නියෝජ්‍ය නායක සජිත් තම නායකයා සමඟ සාකච්ඡුා කරන්නට උත්සාහ කළේ සන්ධානය තැනීම පිළිබඳ ප‍්‍රශ්නය නොව. මේ වෙලාවේ එජාපයට මුහුණදීමට ඇති ලොකුම ගැටලූව වන එජාපයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ගැටලූව ගැනය...

    "අපි කෙලින්ම මාතෘකාවට බැහැලා කතා කරමු නායකතුමා... මගේ අදහසක් තියෙනවා මේ පාර ජනාධිපතිවරණයට පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න....

    ඔව්... ඒ අදහස් තියෙන අය කීපදෙනෙක්ම පක්ෂයේ ඉන්නවා... මගේත් අදහසක් තියෙනවා ඉදිරිපත් වෙන්න.... රනිල් දුන්නෙ සජිත් නොසිතූ විරූ උත්තරයකි.

    ”මට මේ වෙලාවේ පක්ෂය ඇතුළේ අපේ ක‍්‍රියාකාරී නායකයින්ගෙන්. පාක්ෂිකයන්ගෙන් ලොකු ඉල්ලීමක් තියෙනවා ඉදිරිපත් වෙන්න කියලා....

    ඒ ඉල්ලීම මටත් ඒ විදියටම තියෙනවා... රනිල් කීවේය...

    අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න පක්ෂවල ඉල්ලූමකුත් තියෙනවා...

    සහෝදර පක්ෂ තමයි මටත් යෝජනා කරන්නේ මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා... රනිල් කීවේය...

    සර්... මේ වෙලාවෙ මට පස්ස ගහන්න බෑ.

    මටත් මේ වෙලාවේ පස්සට යන්න බෑ...

    මේ විදියට මේ සාකච්ඡුාව අපි දෙන්නට ඉදිරියට

    ගෙනයන්න බැහැ වගේ... එහෙනම් මම යන්නම්... සජිත් එසේ කියද්දී මදක් කල්පනාකාරී වූ අගමැති රනිල් ඔහුට නැවත කතා කළේය.

    ”සජිත් මේක හොඳට හිතට ගන්න.... ඔයා අනාගතයක් තියෙන තරුණ නායකයෙක්. ඔයාට තවමත් ඉදිරියට කාලය තියෙනවා... ඔයා නිකං බොරුවට කලබල වෙලා ඔයාගේ අනාගතය අඳුරු කරගන්න එපා. ඔයා හිතන විදියටම මේ ගැන හිතෙන තවත් අය අපේ පක්ෂයේ ඉන්නවා. කරු ජයසූරිය හිතනවා ඔක්කොටම වඩා එයාට දිනන්න පුළුවන් කියලා. ලක්ෂ්මන් කිරිඇල්ලත් එහෙම හිතනවා. ෆොන්සේකාත් එහෙම හිතනවා. එහෙම හිතන එකේ වරදක් නෑ. හැබැයි මෙතන ප‍්‍රශ්නයක් තියෙනවා. ඔයාගේ ඡන්ද බේස් එක වෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාව. කරු ජයසූරියගේ බේස් එකත් ඒකමයි. හැබැයි මේ ඡන්දෙදි ඒ බේස් එක අපට වැඩ කරන්නේ නෑ. අර මොකද අපට වඩාත් ශක්තිමත් නායකයෙක් මේ පාර ඒ බේස් එක වෙනුවෙන් වැඩ කරනවා. ඒගොල්ලන්ට සිංහල බෞද්ධ කඳවුරේ ඡන්දවලින් විශාල ප‍්‍රමාණයක් ඇදිලා යනවා. මේ පාර අපට ශක්තියක් වෙන්නේ සුළු ජාතික ඡුන්ද. කවුරුත් දන්නවා මේ රටේ දෙමළ මුස්ලිම් සුළු ජාතිකයන්ගේ ජනකොටස් ඉන්නේ මාත් එක්ක බව. සිංහල ඡන්ද ගන්න අතරේ දෙමළ-මුස්ලිම් ඡන්දවලින් විශාල ප‍්‍රතිශතයක් ගන්න කෙනා තමයි මේ පාර දිනන්නෙ. ඒකට ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් මට බලවතුන්ගේ ආධාර උපකාර තියනවා. පක්ෂය ගැන හිතනවා නම්. රට ගැන හිතනවා නම්. අපේ දේශපාලන අනාගතය ගැන හිතනවා නම් ඔයා මේ වෙලාවේ ඒකට විරුද්ධ නොවී මට උදව් කරන්න. එතකොට තමයි ඔයාගේ දේශපාලන අනාගතයත් සුරක්ෂිත වෙන්නේ...

    කෙසේ වෙතත් මෙම සාකච්ඡුාව නිම වී සජිත් ආපසු ගොස් ඇත්තේ එතරම් හිත සතුටකින් නොවේ... සජිත් පිලේ නායකයෝ දිගින් දිගටම නව සන්ධානයේ ව්‍යවස්ථාව වෙනුවෙන් සංශෝධනය ඉදිරිපත් කරන්නට වූහ. එම සංශෝධන ඇතුළත් කර සන්ධානය සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීම සන්ධානයේ පක්ෂ නායකයන්ට ගැටලූවක් විය. මේ නිසා ඉතා ඉක්මණින් ව්‍යවස්ථාව සාදා පක්ෂ එකතු වී සන්ධානය ගොඩනැගීම පස් වැනි සඳුදා සිදු කිරීම බලවත් ගැටලූවක් බවට පරිවර්තනය විය. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් යෝජනා පැමිණියේ සන්ධානයෙන් නිර්මාණය කිරීමේ එම උත්සවය දින නියමයක් නොමැතිව කල් දැමිය යුතු බවටය. උද්ගතව ඇති තත්ත්වය ගැන දිගින් දිගටම සාකච්ඡුා කළ අගමැති රනිල් ඒ පිළිබඳ තීන්දුවක් ගෙන මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට තීන්දුව දැනුම් දුන්නේ සන්ධානය ගොඩනැගීමේ කටයුත්ත දින නියමයක් නොමැතිව කල් දැමූ බවට නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

    කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සජිත් පේ‍්‍රමදාස කරවීම එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරයකගේ බලාපොරොත්තුව විය. අජිත් පී. පෙරේරා. හරීන් ප‍්‍රනාන්දු. සුජීව සේනසිංහ. රංජිත් මද්දුම බණ්ඩාර. මංගල සමරවීර. මලික් සමරවික‍්‍රම. ඉරාන් වික‍්‍රමරත්න ඇතුළු විශාල පිරිසක් මේ වෙනුවෙන් කතා කරන්නට පටන් ගෙන සිටියහ. ඒත් ඔවුන්ට ප‍්‍රශ්නයක් ව තිබුණේ සුළු පක්ෂවල නායකයෝ මේ ගැන කිසිදු අදහසක් නොදක්වා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන් ගෙන තිබීමය. දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් කතා කළ සුමන්තිරන් වැන්නන් තාර්කික ප‍්‍රශ්නයක් මතු කළේය. මේ රටේ ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සජිත්ගේ මතය කුමක් දැයි අසමින් තර්කයක් ගොඩ නැගුවේය. ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් රනිල් සතුටුදායක විසඳුමක් දීමට කැපවී සිටින බව ඔවුන්ගේ අදහස විය. සජිත් ඒ පිළිබඳව කතා නොකිරීම ඔවුන්ගේ ගැටලූව විය. ගැටලූව දිගින් දිගටම කල් යන්නට වූයේ ඒ ආකාරයටය.