පොනිල්ගේ වැඩ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    13873207_321168848222161_2487891122018679355_n.jpg







     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    Mahindai, Ranilai patta yaluwo ban. U muuwa Protect karanawa, muu Uwa Protect karanawa.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝ බන් අර හුත්තිගේ පුතාලා දෙන්නා.... මොන්සොන් ගොන්සන් & සදුන් බුවා
     
    • Like
    Reactions: hiranlahiru2015

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    reputation_neg.gif

    පොනිල්ගේ වැඩ 08-05-2017 07:57 PM තෝ මොන පකයෙක්ද.පල යකෝ පුක නොදී

    රනිල්ට පුක දෙන්නේ කවුද කියලා දැන් පේනවා කාටත් :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    මිලේනියම් සිටි සිදුවීම

    2002 ජනවාරි 2වන දින, මහනුවර නිල සුනඛ අංශයේ සහකාර පොලිස්‌ අධිකාරි කුලසිරි උඩුගම්පල යටතේ ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්, හමුදා බුද්ධි අධීක්ෂණ මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ලද අතුරුගිරයේ මිලේනියම් සිටි හී අංක 844හී ස්ථානගත කොට තිබූ LRRP බලකායට අයත් ස්ථානය වටලන ලදී. එහිදී LRRP අණදෙන නිලදාරී කැප්ටන් ශහුල් හමීඩ් නිලාම් ඇතුළු හමුදා නිළදාරීන් පස් දෙනෙකු සහ පැරා මිලිටරි සමාජිකයෙකුද, දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ හිටපු සාමාජිකයෙකුද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. (අධිකරණ නියෝගයක් හෝ වරෙන්තුවක් නොමැතිව). එසේම අවි ආයුධ තොගයක් හා එල්ටීටීඊ නිල ඇඳුම් 66 ක්ද සොයාගන්නා ලදී. එස්පී කුලසිරි උඩුගම්පල විසින් වහාම මාධ්‍ය කැඳවා මෙම සිදුවීම හා සොයාගත් දෑ පිළිබඳව අනාවරණය කරන ලදී.
    මෙම සිදුවීම 2001 දෙසැම්බර් පැවැති පාර්ලිමේන්තු මැතිවරණය මගින් එතෙක් පැවැති පොදු ජන එක්සත් පෙරමුණ රජය පෙරලා එක්සත් ජාතික පෙරමුණ බලයට පැමිණීමත් සමගම සිදුවිය. වටලන ලද ස්ථානය එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ඉහල නායකයින් ඝාතනයට සැළසුම් කල තිප්පොලක් වශයෙන් මහජනයාට හුවා දැක්විණි. :angry::angry::angry: මේ පිළිබඳ චෝදනාව පළමු වතාවට 2001 නොවැම්බරයේදී මැතිවරණයට පෙර එජාප සභාපති චරිත රත්වත්තේ සහ උප සභාපති දයා පැල්පොල මගින් සිදු කරන ලදී. කෙසේ නමුදු පසුව මෙම චෝදනා පදනම් විරහිත බැව් හෙලිදරව් විය.


    Source 1 Wiki

    Source 2 Diwaina
     
    Last edited: